දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා කලාපීය සහයෝගීතාව අත්‍යවශ්‍යයි – ජනපති රනිල් වික්‍රමසිංහ
දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීම සඳහා කලාපීය හා ජාත්‍යන්තර මට්ටමින් ගනු ලබන සහයෝගිතා ප්‍රයත්නයන්ට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය හිමිවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි ඒ වෙනුවෙන් ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලයක්…
ජනපති ඔස්ට්‍රේලියාවට ….
ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) අලුයම දිවයිනෙන් පිටත්ව විය. ඉන්දියා පදනමේ සහ ඕස්ට්‍රේලියානු රජයේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මීට…
රටවල් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගනිමින් ආර්ථිකය යළි නොවැටෙන තැනකට පත් කරනවා_ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි.
රටවල් අතර නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගනිමින් මෙරට ආර්ථිකය යළි නොවැටෙන තැනකට පත් කරලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කර ඉදිරියට ගෙන යා යුතු බව…
කෝටි 100 කට අධික දේපල හිමි දෙමටගොඩ කුඩු රුවන්ගේ පුතා ඇප මත නිදහස්..
මුදල් විසුද්ධිකරණයට ආධාර අනුබල දුන්නේ යැයි කියන දෙමටගොඩ රුවන්ගේ පුත්‍රයා තරිඳු මදුශංක අධි චෝදනා තුනක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය…
පාකිස්තාන මහ මැතිවරණය අද (8) පැවැත්වෙයි.
මිලියන 128 ක පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා සුදුසුකම් ලබා සිටින පාකිස්තානයේ 12 වැනි මහ මැතිවරණය අද සිදු කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක සදහන් වෙයි. පාකිස්තාන මහ…
ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ඉහළට- අමාත්‍ය ශෙහාන් සේමසිංහ…
ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමානව ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නංවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සදහන් කරයි. ඒ අනුව රුපියල් 5,000ක් ව පැවැති ආබාධිත සහ වකුගඩු දීමනාව…
චීන පොහොර ගැටලුව දෙරට අතර සුහදතාවය පළුදු නොවන පරිදි විසඳීමට තීරණය කරයි …
චීන සමාගමකින් කාබනික පොහොර මිල දී ගැනීම සම්බන්ධව පැන නැගී ඇති ගැටළුව දෙරට අතර සුහදතාව රැකෙන පරීදි සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තීරණය කළ බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්තය අමාත්‍ය මහින්ද…
සනත් නිශාන්තගේ මන්ත්‍රී ආසනය ජගත් ප්‍රියංකරට…..
ජගත් ප්‍රියංකර මහතා නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (08) දිවුරුම් දුන්නේය. කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය…
ඩයලොග් ආයතනයට ඒරෙහි ටෙලිකොම් නඩුව ඉල්ලා අස්කර ගැනීම පිළිබඳ සැකයක්…
ශ්‍රී ලංකා ටෙලෙකොම් ආයතනය විසින් ඩයලොග් ආයතනයට එරෙහිව පවරා තිබූ නඩුව ඊයේ (07) හදිසියේ ඉල්ලා අස්කර ගනු ලැබිම පිළිබඳව බරපතළ සැකයක් ටෙලෙකොම් ආයතනයේ කාර්ය මණ්ඩලය තුළ හට ගෙන ඇතැයි වාර්තා…
නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (7) දින ආරම්භ වේ….
නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් අද (07) විවෘත කිරීමට නියමිතය. ඊට අදාළ පෙරහුරුව පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී ඊයේ (6) පැවැත්වූ අතර කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන්…
