රට ගොඩනඟන්නේ අප වෙනුවෙන් නොව අනාගත පරපුර වෙනුවෙන්_ ජනාධිපති රනිල් වික්‍රමසිංහ
ආර්ථික අර්බුදයේදී විපක්ෂය ආණ්ඩුවට සහාය ලබා දුන්නා නම් මීට මාස කිහිපයකට පෙර රට බංකොලොත්භාවයක් මුදවා ගැනීමට හැකිව තිබුණු බවත් රට ගොඩනඟන්නේ අප වෙනුවෙන් නොව අනාගත පරපුර වෙනුවෙන් බව ජනාධිපති රනිල්…
පොලී අනුපාතය පහලට….
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාත පහළ දමා ඇත. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් සදහා වන පොලි අනුපාතිකය සියයට 9 දක්වා සහ නිත්‍ය ණය පහසුකම් සදහා පොලී…
අර්ජුන රණතුංග නව දේශපාලන බලවේගයක් ආරම්භ කරන්නට මුල පුරයි…
නව දේශපාලන බලවේගයක් සිවිල් සංවිධාන සමග ඒකතු වී ආරම්භ කරන බව ප්‍රරවැසි බලවේගය අද (23 ) කොළඹ මහජන පුස්තකාලයේ දි සංවිධානය කල සම්මන්ත්‍රණයට සහභාගී වු හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග…
අධිවේගී මාර්ග විකුණීම හෝ බදු දිම කරන්නෙ නැහැ -බන්දුල ගුණවර්ධන
අධිවේගී මාර්ග විකිණීමට හෝ දිමට ක්‍රියා නොකරන බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (22) සදහන් කර සිටියා. අද දිනයේ අධිවේගී මාර්ගයේ සේවකයින් විසින් ක්‍රියාත්මක කල…
අස්වැසුම සැප්තැම්බර් වාරිකය හෙට සිට ප්‍රතිලාභීන්ගේ බැංකු වෙත – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සැප්තැම්බර් මස වාරික මුදල් හෙට (23) සිට ලබා ගැනීමේ හැකියාව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කරයි. ප්‍රතිලාභී පවුල් 1,377,000ක් සඳහා වන රුපියල් මිලියන 8,571 ක…
අයවැය දෙවැනි වර කියවීම වැඩි ජන්ද 45 කින් සම්මතයි…
දින අටක් තුල පැවති අයවැය පිළිබඳව විවාදයත් සමග පැවති ජන්ද විමසිමේදි 2024 අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 45 කින් පාර්ලිමේන්තුවේදී අද සම්මත විය. පනත් කෙටුම්පතට පක්ෂව…
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම තවදුරටත් ….
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රී ලංකා සාමාජිකත්වය අහෝසි කිරීම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට එම කවුන්සිලය තීරණය කර ඇත. මෙලෙස සාමාජිකත්වය අහෝසි වුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සාමාන්‍ය පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීමට…
විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
යෝජිත විදුලි බල ක්‍ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සදහන් කරයි . ඊයේ පස්වරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය අදාළ පනත් කෙටුම්පතට…
22 දින අධිවේගී මාර්ගයේ වෘත්තීය සමිති වැඩ වර්ජනය කරයි.
මෙරට අධිවේගී මාර්ග වල කටයුතු පුද්ගලික සමාගමකට පැවරීමට විරෝධය පළ කරමින් එම සැලසුම අවලංගු කරන ලෙස ඉල්ලා අධිවේගී මාර්ගවල රාජකාරිවලින් මේ මස 22 දින ඉවත්වීමට මාර්ග සංවර්ධන අධිකාරියේ වෘත්තිය සමිති…
2023 ලෝක ක්‍රිකට් කිරුළ ඔස්ට්‍රේලියාවට…
අපරාජිත ඉන්දීය කණ්ඩායම කඩුලු 6 කින් පරදා 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඕස්ට්‍රේලියාව අද සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග ඕස්ට්‍රේලියාව එක්දින ලෝක කුසලාන ශූරතාව හය වතාවක් දිනාගනිම්න්…
