භාණ්ඩ වර්ග 30 ක් ජනවාරි සිට වැට් බද්දෙන් නිදහස් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත

ළදරු කිරිපිටි ඇතුළුව භාණ්ඩ වර්ග 30 ක් ජනවාරි මාසයේ සිට වැට් බද්දෙන් නිදහස් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බව සදහන් වේ. තිරිඟු පිටි, ළදරු කිරිපිටි,කුකුල් කර්මාන්තයට භාවිත කරන ආහාර,ඉස්සන්…

යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැඩි ඡන්දයෙන් තේරී පත්වෙයි.

ප්‍රංශයේ පැරිස් හි යුනෙස්කෝ මූලස්ථානයේ පැවති අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා වන ඡන්ද විමසීමේ දී යුනෙස්කෝ (UNESCO) අධ්‍යක්ෂක මණ්ඩලයට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත වැඩි ජන්දයෙන් තෙරී…

පාලිත මහිපාල නව සෞඛ්‍ය ලේකම් ධුරයට….

සෞඛ්‍ය සේවා හිටපු අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කිරීමට නියමිත බව සදහන් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධාන රැසකද නිලතල හොබවා ඇති…

පනත් 4 ක් කථානායකවරයාගේ අත්සනින් පසු සමමත වෙයි….

දූෂණ විරෝධී පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් හතරකට කතානායකවරයා අද (17) අත්සන් යෙදිමත් සමග එම පනත් කෙටුම්පත් හතර බලාත්මක විය. මෙසේ බලාත්මක වූයේ ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත,…

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් වේ.

2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි ඒ අනුව දිස්ත්‍රික් අනුව පහත පරිදු කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කර ඇත ….

කොප් සභාපතිවරයා ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා විගණන සේවා සංගමය කථානායකවරයාට ලියයි.

කොප් කමිටුවේ වර්තමාන සභාපතිවරයා එම ධුරයෙන් ඉවත්කර එම තනතුරේ වගකීම් නිසිලෙස ඉටුකිරීමට හැකි මනා පරිචයකින්යුත් මන්ත්‍රීවරයෙක් පත්කරන ලෙස ශ්‍රී ලංකා විගණන සේවා සංගමය කථානායකවරයාගෙන් ඉල්ලීම් කර ඇත . පොදු ව්‍යාපාර…

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ආරක්ෂාව තවත් දැඩි කර තිබේ.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් කරන ලද ඉල්ලීමක් මත ඊයේ දින සිට ඔහුගේ ආරක්ෂාවට අමතර පොලිස් නිලධාරීන් තිදෙනෙකු ලබා දී ඇති බව වාර්තා වේ. තමන්ට ජීවිත තර්ජන ඇති බවට…

මඩකළපුවේ වැසුණු සිංහල පාසැල් 13 න් එකක්වත් නැවත ආරම්භ නොකිරිම දරුවන්ගෙන් අධ්‍යාපන අයිතිවාසිකම් උල්ලංඝනය විමක් _දේවාලංකාර හිමි

යුද්ධය පැවති කාලය තුල මඩකලපුව දිස්ත්‍රික්කයේ වැසීගිය සිංහල පාසල් දහතුනෙන් එකම පාසලක්වත් විවෘත කර ගැනීමට පැවැති කිසිදු රජයකට නොහැකිවීම කනගාටුවට කරුණක් බව මඩකළපු දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී,කල්කුඩා ශ්‍රී සීලාලංකාර…

රටේ කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟිය හැකි නම් ක්‍රිකට් ක්‍රීඩාව ද යළි නඟාසිටුවිය හැකියි _ ජනපති රනිල් වික්‍රමසිංහ

රටේ කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීමට හැකි නම් ක්‍රිකට් ක්‍රීඩාව ද යළි නගාසිටුවාලිමට හැකියාව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි . ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන්…

වැල්ලම්පිටිය වෙහෙරගොඩ විද්‍යාලයේ ඉදිකිරීමක් කඩා වැටි දැරියක් මරුට.

වැල්ලම්පිටිය වෙහෙරගොඩ විද්‍යාලයේ ජල කරාම සවි කර තිබු ඉදිකිරීමක් ඇඟ මතට කඩාවැටී එම විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක් අවාසනාවන්ත ලෙස මියගොස් ඇත. මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගියේ වයස අවුරුදු…

You cannot copy content of this page