යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී විසින් ඩච් ලංකා ටේලර් සමාගම මිලදී ගනි.

Dutch Lanka Trailer Manufacturers Limited හි සියයට 100 ක පූර්ණ කොටස් හිමිකාරීත්වය යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී විසින් අද දින මිල දී ගෙන තිබේ. රුපියල් මිලියන 700 ක මුදලකට මෙම සමාගම්…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය ආපසු හරවයි.

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය නැවත ආපසු හරවමින් පොලිස්පතිවරයා ධුරයේ පිහිටවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත . ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මෙම තීරණය ගෙන…

පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියාවන් හා රට තුළ සිදුවන අපරාධ දැනුම් දීමට 118 අමතන්න ..

පොලිස් නිලධාරීන් විසින් සිදුකරනු ලබන නිති වීරෝධි විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව සිදුකරන පැමිණිලි කිරීමට හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කරයි . නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත්…

ශ්‍රී ලාංකික කාන්තාවක් හමාස් සටන්කාමීන් අතින් ඝාතනයට

ඊශ්‍රායලය හා පලස්තීනය අතර මේ වන විට පවතින දරුණු යුද ගැටුම් අතරතුර පසුගිය 7 වනදා සිදුවු ප්‍රහාරයෙන් පසූව ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදහන් වී ඇති බව මීට පෙර වාර්තා වි තිබුණා.…

කාසල් රෝහලේ දි මවක් නිවුන් දරුවන් 6 ප්‍රසූත කරයි .

බොරැල්ල කාසල් රෝහලේ සය නිවුන් දරු ප්‍රසුතියක් සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි . බිළිදුන් සය දෙනාගෙන් පස් දෙනකු කාසල්වීදිය රෝහලේ ළදරු දැඩි සත්කාර ඒකකයෙ ප්‍රතිකාර ලබන අතර,…

බිලියන 9.6 ක් සුරා බදු ගෙවීම පැහැර හැරලා ඒ අතර අර්ජුන ඇලෝසියස් සහ ජොන්ස්ටන් ද සිටී..

සුරා බදු වශයෙන් අයත් වියයුතු රුපියල් ‭9,640,832,508.93‬ ක මුදල නොගෙවා පැහැර හැර ඇති මෙරට ප්‍රමුඛ පෙලේ අරක්කු සමාගම් 09 ක් සිටින බව සුරා බදු දේපාර්තමෙන්තුව සදහන් කරයි . මෙම මුදල…

අලි සහීර් මවුලානා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද දිවුරුම් දෙයි

නසීර් අහමඩ් මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පසුව එම පුරප්පාඩුවට පත් කෙරුණු අලි සහීර් මවුලානා මහතා අද(17) පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. අධිකරණ නියෝගයක් අනුව නසීර්…

නායයෑමේ අවදානම තවදුරටත්

අධික වර්ෂාව සහ අයහපත් කාලගුණ හේතුවෙන් දිස්ත්‍රික්ක 9 ක් සඳහා නිකුත් කර තිබූ නායයෑමේ අවදානම තවදුරටත් දීර්ඝ කල බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කරයි . ඒ අනුව ගාල්ල, මාතර,…

මෙරට දරුවන් 56,000 උග්‍ර මන්දපෝෂණය ……..

දිවයිනේ දරුවන් 56,000 ක් දැඩි මන්දපෝෂණයෙන් පෙළෙන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තොරතුරු හෙලිකරයි. එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ…

රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවට (COPA ) වසර 100 ක් සපිරේ.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් (COPA) ස්ථාපිත කොට අද (17) වන විට වසර 100 ක් සම්පූර්ණ වී ඇත .ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදය අද (17) පැවැත්වීමට කටයුතු යොදා…

You cannot copy content of this page