කෝටි 10 ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ..

හොරොයින්, හා හෂිස් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් ඩිංගි යාත්‍රාවක සඟවා තිබියදි තලේමන්නාරම වෙරළ තීරයේ දී ඊයේ (16) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර,අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 ක්, හොරොයින් කිලෝ…

ලෝක කුසලානයේ පළමු ජය ඔස්ට්‍රේලියාව වාර්තා කරයි .

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 14 වැනි තරඟය ලෙස අද (16) පැවති තරඟයේදී ශ්‍රී ලංකාව පරදා ඕස්ට්‍රේලියානු පිල කඩුලු 5 කින් ජයග්‍රහණය කර ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම මේ…

සෝමරත්න දිසානායක නම් චිත්‍රපට නිර්මාණ කරු ජැක්සන් ගැන පරස්පර අදහස් ප්‍රකාශ කරයි .

අභාවප්‍රාප්ත ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාට රිය අනතුර සිදු වූ අවස්ථාව පිළිබඳව චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා විසින් කරන ලද පරස්පර ප්‍රකාශය පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය තුල දැඩි…

ජනපති වැඩබලන අමාත්‍යවරු පත් කරයි.

චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන 3 වන “එක් තීරයක් – එක් මාවතක්” සමුළුව සඳහා සහභාගී වීමට දිවයිනේන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහු යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට…

ඩොලරයේ වටිනාකම ඉහළට ……

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කල දෛනික විනිමය අනුපාතිකය අනුව අද (16) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 318.17 ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 328.85 ක් ලෙසත් ඉහළ ගොස් ඇත…

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඊශ්‍රායලය වෙත පැමිණ තිබේ.

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ගැටුම් උග්‍රවීම වැළැක්වීමේ අරමුණින් ඒ පිළිබඳව සාකච්ඡා සිදු කිරීමට අමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා ඊශ්‍රායලය වෙත පැමිණෙයි. ඇන්ටනි බ්ලින්කන් මහතා පසුගිය දින කිහිපය තුලදී…

දැදුරු ඔය දරුනුවේ.අවදානම් රතු නිවේදනය නිකුත් වෙයි .

පවතින අයහපත් කාලගුණික තත්වය හා අධික වර්ෂාව හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ වාන්දොරටු 04 ක් මේ වන විට අඩි 03 බැගින් විවෘත කර තිබේ . වාන් දොරටු විවෘත වීමත් සමඟ තප්පරයට…

ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහය

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ අඛණ්ඩව සහාය ලබා දෙන බව ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති ශික්ෂින් චෙන් මහතා පවසයි . IMF සහ ලෝක බැංකු…

එක්සත් ජාතික පක්ෂ මහා සම්මේලනය ඔක්තෝබර් 21 සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී.

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය ඔක්තෝම්බර් 21 වන සෙනසුරාදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පවත්වන බව පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්…

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 කට නායයෑමේ අවදානම ප්‍රකාශ කරයි

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 18 න් 16 කට නායයාමේ අවදානම් ජාතික ගොඩනැගිලී සහ පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබේ නැවත දැනුම් දෙන තුරු මෙම නීවේදන බලාත්මක බව රත්නපුර ආපදා…

You cannot copy content of this page