අධික වර්ෂාව හේතුවෙන් පහත් බිම් යට වෙයි.
පවතින අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට ප්‍රදේශ කීපයක ගංගා පිටාර මට්ටමට පැමිණ ඇත. ඇතැම් ප්‍රදේශයන්හි මෙම තත්ත්වය සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය…
ආණ්ඩුවේ දූෂිත සහ ප්‍රායෝගික නොවන ප්‍රතිපත්තිය පිළිබඳව IMF සංවිධානය කනස්සල්ලෙන් _ සජිත් ප්‍රේමදාස
රාජ්‍ය ආදායම් ඉලක්කවෙත ලගාවීමට ආණ්ඩුව අපොහොසත්ව ඇති පසුබිමක අයි.එම්.එෆ්. විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත දෙවැනි වාරිකය මුදාහැරීම අත්හිටුවා ඇති බවත් ප්‍රේමදාස මහතා කියා සිටියා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ…
හරක්කටාට පැනයන්න අපරාධ දෙපාර්තමේන්තුවේ යතුරු පැදියක් සූදානම්කර තිබිලා.
හරක්කටාට පලායෑමට අධිවේගී යතුරු පැදියක් එම මූලස්ථානයේ රථ ගාලේ සඟවා තබා ඇත්තේ මේ වනවිට අතුරුදන්ව ඇති පොලිස් කොස්තාපල්වරයා විසින් බව විමර්ශනවලින් හෙළිවී ඇත. රුපියල් දසලක්‍ෂයකට අධික වටිනාකමෙන් යුත් මෙම නවීන…
ජනපති බර්ලින් ග්ලෝබල්” සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ සමාරම්භක දේශනය සිදු කරයි
2024 ගෝලීය අභියෝගයන්ට මුහුණදිය හැකි ශක්තිමත් ජාත්‍යන්තර සැලැස්මක් වෙනුවෙන් බටහිර රටවල් හා චීනය අතර මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතරත්, යුරෝපා සංගමය සහ චීනය අතරත් නිර්මාණාත්මක සංවාදයක් අවශ්‍ය බව…
කැලණි වැල දුම්රිය මාර්ගයේ අනවසර පදිංචිකරුවන්ට මහල් නිවාස 100 ක්
කැලණිවැලි දුම්රිය මාර්ගයේ රක්ෂිත තුළ සීවලීපුර සිට කිරුළපන දක්වා කොටසේ අනවසරයෙන් සිටින පදිංචිකරුවන් 100 කට මහල් නිවාස පිරිනැමීමට කටයුතු යොදා ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කරයි . ප්‍රවාහන අමාත්‍ය…
කුණු මාළු කන්ටේනර් 102 රේගුව විසින් නිදහස් කර ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි
කොළඹ වරායට පැමිණි නැවක තිබූ පලුදුවූ දුගද හමන ආහාරයට නුසුදුසු ලෙඩ රෝග සෑදෙන සුළු ටූනා මාළු වර්ග අඩංගු කන්ටේනර් 102ක් ප්‍රතිඅපනයනය කරන ලෙස නැව් නියෝජිත ආයතනයට දැනුම් නොදී ඊට පටහැනි…
ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීමේ පනත හා සමාජ මාධ්‍ය නියාමන පනත ලබන 3 දා පාර්ලිමේන්තුවට
ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ සමාජ මාධ්‍ය නියාමනය සඳහා විධිවිධාන ඇතුළත් මාර්ගගත සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ලබන මස 3 වැනිදා අඟහරුවාදා පළමු වර කියවීම…
දුම්රිය අනතුරෙන් පුද්ගලයෙක් මරුට.
අද (28) උදෑසන බෙලිඅත්ත සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටි කුඩා ලොරි රථයක් අනතුරට පත් විය . මීටියාගොඩ දුම්රිය හරස් මාර්ගයේ දී මෙම අනතුරක් සිදු වුණු අතර මෙම…
ඔස්ට්‍රේලියානු අධිකරණය ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කර ඇත
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඒරෙහිව විභාග වු නඩුවේන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට සිඩ්නි ඩවුනින්ග් සෙන්ටර් අධිකරණයේ විනිසුරුවරිය නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නියෝග කළේය. සමීප ඇසුරක් පවත්වන…
ප්‍රාදේශීය ලේකම් කාර්‍යයාලය හොරු බිදී……
අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පසුගිය 26 වැනිදා ඇතුළු වූ සොරු කණ්ඩායමක් කාර්‍යාලය බිඳ එහි මුදල් ඇතුළු උපකරණ සොරාගෙන යයි. සොරුන්, කාර්‍යාලයේ ගණකාධිකාරි (සරප්) අංශයේ ජනෙල් කඩා එම අංශයට ඇතුළු වී…
