මහවිලච්චියට නව ප්‍රදේශිය ලේකම් කාර්යාලයක් ….
මහල් දෙකකින් සමන්විත මහ විලච්චිය නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) දින විවෘත කෙරැණි. ගොඩනැගිල්ල විවෘත කිරිමෙන අනතුරැව අගමැතිවරයා මහ විලච්චිය ප්‍රදේශයේ ගොවීන් 50…
