2023උසස් පෙළට අදාළ උපකාරක පන්ති දෙසැම්බර් 29 න් අවසන්…
2023 අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම දෙසැම්බර් මස 29 වනදා මධ්‍යම රාත්‍රියේන් පසු අවසන් කල යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් සදහන් කරයි. 2023…
