විදුලි බල ඇමතිට ඒරෙහිව සිවිල් හා විදුලි පාරිභෝගිකයන්ගේ සංගමයන් සත්‍යග්‍රහයක …..
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට වහාම එම ධුරවලින් ඉවත් වන ලෙස බල කරමින් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය හා සිවිල් සංවිධාන එකමුතුව ඊයේ (21දා) පෙරවරුවේ එම…
