Tag: news

මෙහෙනින් වහන්සේලා වෙනුවෙන් නිමලාරාම බෞද්ධ මධ්‍යස්ථානය දහවල් දානය පිරිනමයි

පාදුක්ක ,හල්බරාව ,නිමලාරාම බෞද්ධ මධ්‍යස්ථානය 2023 වස් පිංකම් මාලාවට සමගාමීව මෙහෙනින් වහන්සේ උදෙසා දහවල් දානමය පිංකම් වැඩසටහනක් අද (10) දින එම විහාරස්ථානයේ දී සිදු කරනු ලැබීය . පූජ්‍ය වරායායේ සමිත…

මත්පැන් නිෂ්පාදන සමාගම් රජයට ගෙවිය යුතු හිඟ බදු මුදල ගෙවිමට ඔක්තෝම්බර් දක්වා කල් දෙයි.

මෙරට මත්පැන් නිෂ්පාදන සමාගම් වලින් රුපියල් ලක්ෂ 63,000 කට ආසන්න මුදලක් හිඟ බදු හා ප්‍රමාද ගාස්තු වශයෙන් අයවීමට ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි . මේ වන විට සමාගම්වලින් ලැබීමට…

කෝට්ටේ රජ මහ විහාරයේ අවසන් දින පෙරහැර ජනපති ප්‍රධානත්වයෙන් .

කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික ශ්‍රී දළදා මහා පෙරහර මංගල්‍යය ඊයේ (09) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් වීදී සංචාරය කෙරුණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත් සිදු කර ආශිර්වාද ලබා ගැනීමෙන්…

මේ වසරේ මුල් මාස අට තුළ දී රජය බිලියන 5,634 ණය ලබාගෙන _ මහාචාර්ය වසන්ත අතුකෝරල

මේ වසරේ මුල් මාස 8 තුලදී භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙළඳපොළෙන් රුපියල් 5,634,000,000,000 (බිලියන 5,634) ලබාගන ඇති බව වාර්තාවල සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන…

මත්පැන් නිෂ්පාදකයන් වෙනත් නම් වලින් නිති වීරෝධි ලෙස මත්පැන් අලෙවි සැල් පවත්වාගෙන යනවා _මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

මත්පැන් නිෂ්පාදනාගාර හිමියන් රැසක් මත්පැන් අලෙවි සැල් රටපුරා නීති විරෝධී ආකාරයට පවත්වාගෙන යෑම හේතුවෙන් මත්පැන් හා සම්බන්ධ අක්‍රමිකතා විශාල වශයෙන් සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි . ඔවුන්…

27 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් මහල් නිවසින් ඇද වැටී මරුට.

ගල්කිස්ස අල්විස් පෙදෙසේ මහල් නිවාසයක 13 වන මහලෙන් ඇද වැටි 27 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් ඊයේ (8) මියගොස් තිබෙනවා. එම තරුණියන් පසුගිය අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි අතර එම මහල්…

බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාව ලකුණු 21 ක ජයග්‍රහණයක් ලබයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය අද පැවති තරගයෙන් බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු 21 ක විශිෂ්ට ජයග්‍රහණ වාර්තා කර ඇත 2023 ආසියානු කුසලාන සුපිරි 4 කාණ්ඩයේ අටවෙනි තරගය ලෙස අද…

සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත වෙයි

සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ දි සම්මත වෙයි. සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පතද අද පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව සම්මත විය. 2023 අංක…

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය සීඝ්‍ර වර්ධනයක්.

2023 වසරේ සැප්තැම්බර් මස 6 වන දින දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 927,214 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටිනවා. 2023 සැප්තැම්බර් මුල් දින…

සේවක අර්ථසාධක අරමුදලේ නව යෝජනාව ක්‍රියාත්මක කිරිමට රජය සූදානමින්

සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන ප්‍රතිලාභ වලින් අයකරන පොලිය 14 සිට 30 % දක්වා ඉහළ දැමීමට හැකියාව ලැබෙන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත මේවන විට පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ…

You cannot copy content of this page