සුපිරි 4 වටයේ පළමු ජයග්‍රහණය පාකිස්තානයට
2023 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ පළමු තරඟය බංග්ලාදේශ කණ්ඩායම පරදා කඩුලු 7 කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. පාකිස්තානයේ ලාහෝර් නුවර දී පැවති මෙම තරඟයේ කාසියේ…
2023 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ පළමු තරඟය බංග්ලාදේශ කණ්ඩායම පරදා කඩුලු 7 කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. පාකිස්තානයේ ලාහෝර් නුවර දී පැවති මෙම තරඟයේ කාසියේ…
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ධූරයෙන් සහ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කර ඇත. එම පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ ඊයේ පස්වරුවේ රැස්වී මෙම තීරණය ගෙන ඇති බව…
වෛද්‍යවරුන් 1,500 ක් පමණ මෙරට අතහැර විදෙස් රටවල රැකියා සඳහා පිටව ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. අද සිට ඒ සම්බන්ධයෙන් බලධාරීන්ව සහ ජනතාව දැනුවත් කිරීමේ සිදුකරන බව…
2022 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී සිසුන් 9904 දෙනකු විෂයන් තුනටම ‘‘,A” සාමර්ථ ලබාගෙන ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සදහන් කරයි . වාණිජ අංශයෙන් සිසුන් 4198…
කොළඹ ජාතික රෝහලේ දී සිදුකරන ලද ශල්‍යකර්මයට ලක් කරන ලද පුද්ගලයාගේ ශරීරය තුළ ශල්‍යකර්ම උපාංගයක කොටසක් සිර වී තිබීම හේතුවෙන් එම උපාංග කොටස ඉවත් කිරීම සඳහා එම රෝගියා නැවත හදිසි…
දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන ප්‍රමාද කිරීමට හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අස්ථාවර කිරීමට දේශපාලනික බලවේග විසින් ගනු ලැබූ පටු උත්සාහයන් ව්‍යර්ථ වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. සිය…
සෞඛ්‍ය කේෂත්‍රය සම්බන්ධයෙන් මහජනතාව තුල ඇති සැක දුරු කිරීමට කටයුතු කිරීම හෙද නිළධාරීන් ඇතුළු සෞඛ්‍ය සේවයේ සමස්ථ වෘත්තිකයන්ගේ වගකීම බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්, රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ සභාපති…
කුණු පළාත භාරව කටයුතු කරමින් සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ නැගෙනහිර පළාතට ස්ථාන මාරු කිරීම අභියෝගයට ලක් කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම්…
2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයට ඉන්දීය කණ්ඩායම මේ වන විට සුදුසුකම් ලබා ඇත. ඒ පසුගිය දා පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති පළමු වටයේ පස්වැනි තරගයේදී නේපාලය පරාජය කරමින් ඉන්දියානු…
වියළි කාලගුණ තත්ත්වයක් තුළ වාරි පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක වී වැව් අමුනු, ඇල වේලි ප්‍රතිසංස්කරණය රජය විසින් සිදු කල යුතු වුවත් එවැනි වාරි පුනරුත්ථාපනයක් රට තුළ දක්නට නොලැබුණ බැවින් ප්‍රායෝගික ප්‍රගතිශීලී…
You cannot copy content of this page