Tag: news

වැඩපිළිවෙළක් නැති විපක්ෂයේ කණ්ඩායම්වලට රට ආපස්සට හැරවීමට යන්නේ සති දෙකයි- අමාත්‍ය ශෙහාන් සේමසිංහ

ඉතා අසීරු තීන්දු තීරණ මත ජනතාවගේ දැඩි කැපවීමෙන් ගොඩ නැගෙමින් පවතින රට වැඩපිළිවෙළක් නොමැති කණ්ඩායමකට බලය හිමිවීමෙන් සති දෙක තුනක් තුළ යළි කඩා වැටිය හැකි බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ…

IMF හා NPP නියෝජිතයන් අද කොළඹ ශැංගිලා හෝටලයේදී සාකච්ඡාවක…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් (Peter Breuer) ඇතුළු කණ්ඩායම හා ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (14) පෙරවරුවේ කොළඹ ශ්‍රැංගිලා හෝටලයේදී සිදුවිය. ශ්‍රී ලංකාවේ ණය…

පාරාටේ නිතිය 2024 දෙසැම්බර් 15 දක්වා අතිහිටුවයි…

මෙම වසරේ දෙසැම්බර් මස 15 වැනි දා දක්වා පරාටේ බලතල ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය සදහන් කර සිටි . අමාත්‍යවරයා පෙන්වා…

කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි මන්ත්‍රී වරප්‍රසාදයි දෙකම උල්ලංඝනය කරා ඒ නිසා අපිට ඔහු ගැන තිබුණ විශ්වාසය භංග වෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

අප රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ප්‍රධාන කුළුණු 3 ක්‍රියාත්මක වන බවත් අණපනත් සම්මත කර ගැනීම ව්‍යවස්ථාදායකය හරහා ක්‍රියාත්මක වන අතර එය නීත්‍යානුකූලව හා ව්‍යවස්ථානුකූලව ක්‍රියාත්මක…

පරිසර හිතකාමී ගුණාත්මක බවෙන් ඉහල ජෛව, කාබනික හා දෙමුහුම් පොහොර යොදා සිදු කරන ලද වී වගා ආදර්ශණ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිරීක්ෂණයට

රසායනික පොහොර සමග තාක්ෂණයෙන් දියුණු කළ පරිසර හිතකාමී ගුණාත්මයෙන් ඉහල ජෛව, කාබනික හා දෙමුහුම් පොහොර යොදා සිදු කරන ලද වී වගා ආදර්ශණ නිරීක්ෂණය කිරීම, ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික…

ඉන්දියන් සාගරය තුළ මෙරට ආර්ථික වැඩසටහන්වලට හානිවීමට ඉඩ දෙන්නේ නැහැ – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකා සාගර කලාප මෙන්ම ඉන්දියානු සාගර කලාපය ද ආරක්ෂා කර ගැනීමේ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරී තිබෙන බවත් ඉන්දියන් සාගරය තුළ මෙරට ආර්ථික වැඩසටහන්වලට හානිවීමට ඉඩ නොදෙන බවත්…

බාල ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් සමන් රත්නායක රහස් පොලිසිය අත්අඩංගුවට ගනී…

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ…

අගමැති පැමිණි ගුවන් යානයෙන් මාතර තානායමට දැඩි හානී….

රොනි ද මැල් මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වු අගමැතිවරයා පැමිණි ගුවන් යානය මාතර කොටුව ක්‍රිඩාංගනයට ගොඩ බැස්සවීමට යාමේදී සිදු වු දෝෂයක් හේතුවෙන් මාතර තානායමේ වහලට හා එහි ආහාර පාන වලට…

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක ජනපති හමුවෙයි …

“දේශය වෙනුවෙන් එක් වන පියවරක්” මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගියදා රටට ඉදිරිපත් කළ යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම කොළඹ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (24)…

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්‍ෂා කරන බව පැවසිය හැක්කේ වගකිව යුතු සහ විවෘත රාජ්‍ය සේවයක් ලබා දිය හැකි නම් පමණයි – කතානායක මහින්ද යාපා අබේවර්ධන

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්‍ෂා කරන බව පැවසිය හැක්කේ වගකිව යුතු සහ විවෘත රාජ්‍ය සේවයක් ලබා දිය හැකි නම් පමණක් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සදහන් කර සිටි. විවෘත සහ…

You cannot copy content of this page