Tag: news

නිති නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 1500 ක් වටිනා නිමි ඇඳුම් තොග රාජසන්තක කෙරේ

මැලේසියාවේ සිට ආනයනය කරන ලද අඩි 40 ක් දිග බහාලුම් හතරක නිති වීරෝධි ලෙස ගෙන්වන ලද රුපියල් ලක්ෂ 1500 ක් වටිනා නිමි ඇඳුම් තොගයක් අත්අඩංගුවට ගැනිමට රේගු නිෂ්කාශන අංශයේ නිළධාරීන්…

සාවද්‍ය තොරතුරු ලබා දී අස්වැසුම ප්‍රතිලාභ ලබා ගත් පුද්ගලයන් 9,122 ක් _ ඇමැති ෂෙහාන් සේමසිංහ

අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් යොමු කිරීමට ඕනෑම තරාතිකරමක පුද්ගලයකුට හැකියාව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ප්‍රතිලාභ සඳහා සුදුස්සන් තෝරා…

ඩයනට ඒරෙහි නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ…..

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කල පෙත්සම නිෂ්ප්‍රභ කරමින් ඉකුත්දා අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ඉදිරිපත් කර තිබු අභියාචනා…

යුක්තිය මෙහෙයුමේදී තවත් අපරාධකරුවන් 680 අත්අඩංගුවට …

යුක්තිය මෙහෙයුම ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් අපරාධකරුවන් 680 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සදහන් කරයි . මෙසේ අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් 680 දෙනා අතර මත්ද්‍රව්‍ය…

දුෂිතයන්ට ඒරෙහිව පළමු පියවර ගන්නා එස්.එම්.චන්ද්‍රසේනගෙන් _ අනුර කුමාර දිසානායක

අනුරාධපුරයේ දූෂිතයන්ට එරෙහිව පලමු පියවර එස්.එම්. චන්ද්‍රසේනගෙන් පටන් ගන්නා බව ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අනුරාධපුරයේදී සදහන් කර සිටියා ඔහු මේ බව පැවසුවේ අනුරාධපුරයේ කාන්තා සමුළුව අමතමින්…

මෙරට ආර්ථිකය ගොඩනැඟීමට ජනපති ගෙන යන වැඩපිළිවෙළ හැර වෙනත් විකල්ප නැහැ –අමාත්‍ය බන්දුල ගුණවර්ධන

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන ආර්ථික වැඩපිළිවළ හැර වෙනත් විකල්ප ක්‍රම තිබේ නම් ඒ සඳහා ඕනෑම මාධ්‍යයක ඕනෑම කණ්ඩායමක් සමඟ සංවාදයකට සූදානම් බව මහාමාර්ග, ප්‍රවාහන හා…

ඇමරිකානු සමාගම අද සිට මෙරට ඉන්දන බෙදාහැරීම සදහා ගිවිසුම් අත්සන් කරයි ….

දේශීය ඉන්ධන වෙළෙඳපොළ තුල මෙරට ආයෝජනය කළ ඇමරිකානු සමාගමක් වන Shell – RM Parks සමාගම සහ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ඉන්ධන ගබඩා කිරීමේ හා බෙදාහැරීමේ ගිවිසුමට අත්සන් තැබිම…

සනත් නිශාන්ත ගමන් ගත් ජිප් රථය ගැටුණු කන්ටේනර් රථයේ රියදුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට….

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන්කළ සුඛෝපභෝගී ජිප් රථය ගැටුණු කන්ටේනර් රථයේ රියදුරා අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය ට කැඳවා ප්‍රකාශයක් ලබා…

සාකච්ඡා අසාර්ථකයි ..සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට සිට වැඩ වර්ජනයේ …

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය හා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අතර අද (12) වන දින පැවති සාකච්ඡා අසාර්ථක බවත් හෙට උදැසන 6.30 සිට දිවයින පුරා රජයේ රෝහල්වලදී යළි අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ…

කාන්තා සහභාගිත්වය හා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා අදාළ වැඩපිළිවෙල අයවැය ක්‍රියාවලියට ඒකාබද්ධ කළ යුතුය – පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය තුළ පුරුෂන්ට සාපේක්ෂව, සාම්ප්‍රදායික ලෙස කාන්තා සහභාගිත්වය අඩු බැවින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම අයවැය ක්‍රියාවලියට ඒකාබද්ධ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අවධාරණය කර සිටී.…

You cannot copy content of this page