Tag: news

සීතාවක සංචාරක කලාපය වේගවත් දියුණුවකට ගමන් කර තිබෙනවා–අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

සීතාවක කේන්ද්‍ර කරගත් සංචාරක කලාපය පසුගිය කාලය තුළ වේගවත් දියුණුවක් කරා ගමන් කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කර සිටි. ඔහු මේ අදහස් පළ කළේ, අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඉදිකළ…

ආර්ථික අර්බුදය දරුවන් 129,000 කට සම්පූර්ණයෙන්ම පාසැල් අධ්‍යාපනය අහිමි කරයි.

පවතින ආර්ථික අර්බුදය හමුවේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් සියයට 3 ක් අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන් නතර කර ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කර සිටිනවා ඔවුන්ගේ නවතම සමීක්ෂණ වාර්තාවක දැක්වෙන්නේ ආර්ථික…

ඇක්ෆනිස්ථානයට එරෙහිව එක් දින ක්‍රිකට් තරගාවලිය 3-0 ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරයි

ක්‍රිකට් ක්‍රිඩා ලෝලීන්ට නැවත වරක් යම් අස්වැසිලක් ගෙන දෙමින් සංචාරක ඇෆ්ගනිස්තාන් පිලට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0 කින් ජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත්…

පසුගිය වසර 4 තුල ව්‍යාපාර 263,000 වැසි ගිය බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි …

කොවිඩ් – 19 වසංගතයෙන් පසු ආර්ථික අර්බුදයේ බලපෑම් මත ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන දෙලක්ෂ හැට තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් වැසී ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සදහන්…

හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකුට සහය දීමට තීරණය කර නැහැ _මාධ්‍ය අංශය

ජනාධිපති අපේක්ෂකයන්ට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සහාය දීමට තීරණය කර ඇති බවට පසුගිය දිනවල සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය ඔස්සේ පළවු වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බවට හිටපු ජනපතිනියගේ කාර්යාලය විසින් නිවේදනයක් නිකුත්…

කටකතා පතුරවා ජනතාවගේ ඡන්ද අයිතිය අහෝසි කරමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න දෙන්න බැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය බවත් ඒ තුළ නිර්මාණය වූ ඒකාධිපතීත්වය, දැවැන්ත බල පරාක්‍රමය මෙරට පුරවැසියන්ගේ අයිතින් උල්ලංඝනය වන බැවින් මෙහි පැහැදිලි වෙනසක් සිදු විය යුතු…

ඔබගේ නමින් වෙනත් පුද්ගලයකු සිම් කාඩ් පත් ලබා ගෙන ඇත්නම් වහාම විසන්ධි කරන්න_ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව

ජංගම දුරකථන භාවිත කරන සෑම පාරිභෝගිකයෙකුම නිසි පරිදි තම සිම්පත ලියාපදිංචි කරගත යුතු බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි . පසුගිය දා මාධ්‍ය වෙත අදහස් දක්වමින්…

කමල් ගුණරත්න හා විකුම් ලියනගේ මන්ත්‍රී චන්දිම විරක්කොඩිගෙන් සමාව ගනි…

ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් සිදු කළ විමර්ශනයකදී එම කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට තර්ජනය කිරීම හේතුවෙන් ඔහුගෙන් සමාව ගැනිමට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල්…

පෞද්ගලික දත්ත සැකසීමේදී පුරවැසියාගේ අයිතීන් සුරක්ෂිත කිරීමට කඩිනමින් නව නීතිරීති ගෙන එනවා – දත්ත ආරක්ෂණ අධිකාරියේ සභාපති අර්ජුන හේරත්

පෞද්ගලික දත්ත සැකසීම පිළිබඳව කටයුතු කරනු ලබන රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ආයතන විසින් පුරවැසි අයිතීන් සුරක්ෂිත වන සේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නියාමනය සඳහා අවශ්‍ය නීති රීති කඩිනමින් සකස් කර…

ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබඳව පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානයට…

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය හේතුවෙන් අගතියට පත් පාර්ශ්ව සම්බන්ධයෙන් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු කොට ඇත . ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය හේතුවෙන්…

You cannot copy content of this page