හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වේ.
ඉදිරියේ පැවැත්වෙන මැතිවරණවලට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කර ගනිමින් ගොඩනඟන නව සන්ධානයේ නායකත්වය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ලබාදීමට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් තීරණය කර ඇත.…
