කන්ටේනරයෙන් ඉස්සර කරන්න යද්දී විශාල සද්දයක් ඇහුණා ඊට පස්සේ මොනවා වුණාද දන්නෙ නෑ –රාජ්‍ය ඇමැතිගේ රියැදුරු පවසයි.
අපේ වාහනයට ඉස්සරහින් කන්ටේනර් එකක් ගමන් කරමින් තිබුණා. අපේ වාහනය කන්ටේනරයට ඉස්සර කරන්න යනකොටම දකුණු පැත්තෙන් වේගයෙන් ආපු කාර් එකක් ඉස්සර කළා. අපේ වාහනයේ ඒ කාර් එක වැදෙයි කියා අපේ…
