Tag: news

ශෙහාන් සේමසිංහ වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස පත්කරයි…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීම ඇතුළුව නිල විදෙස් සංචාරය නිමකර නැවත දිවයිනට පැමිණෙන තෙක් මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් මුදල් රාජ්‍ය…

ව්දුලි බිල අඩු කිරිමේ වැඩි වාසිය ඒකක 90 ට අඩු පාරිභෝගිකයන්ට …

විදුලි බිල අඩු කිරීමේදී ඒකක 90 දක්වා පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයන්ට වැඩි වාසියක් හිමිවන බව විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කරයි. විදුලි බිල අඩු කිරීම සම්බන්ධ…

පාරිභෝගිකයින් රවටා අයුතු ලාභ ලබන ව්‍යාපාරවලට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නවා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී පාරිභෝගික ජනතාවට ව්‍යාජ ලෙස සකස් කරන ලද බිල්පත් ඉදිරිපත් කොට අයුතු ලාභ ලබන වෙළෙඳ මාෆියාව මුලුමනින්ම නවතාලීම සඳහා නීති දැඩිව ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය…

එක්සත් ජාතික පක්ෂය ගාල්ලෙන් වැඩ අරඹයි …..

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරනයට එක්සත් ජාතික පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විමට තිරණය කිරිමත් සමග එක්සත් ජාතික පක්‍ෂ දිස්ත්‍රික් සම්මේලන මාලාව ආරම්භ කිරිමට කටයුතු කර ඇත . ඒ අනුව…

අපොස උසස් පෙළ කෘෂි විද්‍යා දෙවන ප්‍රශ්න පත්‍රය අවලංගුයි. _ විභාග කොමසාරිස්…

අපොස උසස් පෙළ විභාගයේ පසුගිය 10 වැනිදා පැවැති කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රයේ සියලුම මාධ්‍ය ප්‍රශ්න පත්‍ර අවලංගු කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් අද…

මූල්‍ය බංකලොත්භාවයක් ආණ්ඩුව ප්‍රකාශයට පත් නොකළ බව මුදල් අමාත්‍යාංශ ලේකම් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පවසයි

රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට මුදල් අමාත්‍යාංශයේ ලේකම්…

ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කල ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජපන් මුදල් අමාත්‍යවරයාගේ පැසසුම් ….

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සැලකිය යුතු දියුණුවක් පෙන්නුම් කර ඇති අතර ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් ශක්තිමත් නායකත්වය පිළිබඳව තම ප්‍රසාදය පළ කරන බව ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි…

නයන වාසලතිලක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

නයන වාසලතිලක මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (12) දිවුරුම් දි ඇත කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි…

දේශබන්දුට ඒරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ජාතික ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට…

වැඩබලන පොලිස්පති තනතුරට දේශබන්දු එන්නකෝන් මහතා පත්කිරීමට ව්‍යවස්ථා සභාවෙන් ජනාධිපතිවරයට අනුමැතිය ලබාදීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ජාතික ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. පාස්කු…

චමින්ද විජේසිරි ඉල්ලා අස්වුයේ ලක්ෂ 900 ක මුදලක් ලබාගෙන -මහින්දානන්ද අලුත්ගමගේ

සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වූයේ එම ධූරය සඳහා මීළගට පත් වීමට නියමිත පුද්ගලයාගෙන් ලක්ෂ 900 ක් මුදලක් ලබා ගෙන බව පාර්ලිමේන්තු…

You cannot copy content of this page