ඉලංගෙයි තම්ල් අරසු පක්ෂයේ නායකත්වය වෙනසක් …
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡාකර තීන්දුවක් ගැනීමට නොහැකි වුවහොත් එළැඹෙන පක්ෂ සම්මේලනයේදී නව නායකයා තෝරාගැනීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසා සිටි . දෙමළ ජාතික සන්ධානයේ…
