මුදල් ඩිජිටල්කරණය සඳහා වූ ඉන්දීය සහ බංග්ලාදේශ ක්‍රියාවලිය අධ්‍යයනය කොට සති 2 ක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස ක්‍රම සහ විධි කමිටුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට උපදෙස්….
ශ්‍රී ලංකා මහ බැංකුව “Lanka Pay” පද්ධතියේ සිට Central Bank Digital Currencies (CBDCs) දක්වා ගමන් කිරීමේ ක්‍රියාවලිය මේ වන විට ක්‍රියාත්මක කරගෙන යන බවත්, මේ වසර අවසානයේ එහි අවසාන අදියරයට…
