Tag: news

දිලිත් ජයවීර නව දේශපාලන ගමනක් අරඹයි .

කොළඹ 8 උද්‍යාන මාවතේ පිහිටි මව්බිම ජනතා පක්ෂයේ ප්‍රධාන කාර්යාලය ඊයේ උදෑසන ඒම පක්ෂයේ නව නායක දිලිත් ජයවීර මහතා අතින් විවෘත විය. නව ව්‍යවසායකත්ව රාජ්‍යයක් බිහි කිරීම අරමුණු කරගනිමින් තමන්…

ජනපති ඉන්දීය විදේශ ඇමති හමුවේ …දෙරට අතර නව ගිවිසුම් 03 ක්

ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර…

2023 ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසද යේ වාර්ෂික හමුව කතානායක ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.

2023 ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ වාර්ෂික හමුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේදී පවත්වනු ලැබුවා “ආසියාවේ පාර්ලිමේන්තුවල ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තුල සමාන ප්‍රවේශයන් ඇති කිරීම සහ විවිධත්වය”යන…

පොලිස් විශේෂ කාර්ය බළකායේ සහන සේවකයන් පස් කන්දට යටවී රෝහල් ගත කෙරේ.

අයහපත් කාලගුණය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය මතට වැටී තිබු පස් ඉවත් කිරීමට පැමිණි පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් 04 දෙනෙකු සහ තවත් එක් පුද්ගලයකු අනතුරට ලක්ව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල…

මිනිස් ජාවාරමේ යෙදුන චීන ජාතිකයා රිමාන්ඩ්

තායිලන්තයේ තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබාදෙන බව පවසමින් ශ්‍රී ලාංකිකයන් 70කට අධික සංඛ්‍යාවක් විදෙස්ගත කර මිනිස් ජාවාරමක් සිදු කළ චීන ජාතිකයකු මිනිස් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය…

2018 හෙද පුහුණුව සදහා බඳවා ගත් සියල්ලට පත්විම් _ සමන් රත්නප්‍රිය

2018 වර්ෂයේ දි හෙද පුහුණුව සදහා බඳවාගත් සියල්ලට පත්වීම් ලබා දීමට මහ භාණ්ඩාගාරය එකඟතාව පල කල බව රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ සභාපති ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි.…

මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ගැන මූල්‍ය අරමුදලේ සහ එක්සත් ජනපදයේ පැසසුම්…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රථම නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්‍ෂිකා ගීතා ගෝපිනාත් මහත්මිය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් සිදු විය. එම හමුවෙදී ඇය ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය අගය…

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය ගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී තීරණයට කෝප් කමිටුවේ විරෝධය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් 2023.10.04 දින රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ජාතික ඖෂධ නියාමන අධිකාරිය කැඳවා තිබිණි.මෙහිදී 2019 සහ 2020 වර්ෂ සදහාවන විගණකාධිපති වාර්තා…

රාජ්‍ය අමාත්‍ය ඈන්-මාරී ට්‍රෙවෙලියන් මහත්මිය ජනපති හමුවෙයි.

ඉන්දියානු සාගර කලාපීය වටද්දර සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඈන්-මාරී ට්‍රෙවෙලියන් මහත්මිය ඊයේ (Anne-Marie Trevelyan) ජනාධිපති රනිල්…

උසස් පෙළ විභාග කාලසටහන නිකුත් වේ.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළට අදාල කාලසටහන මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත. ඒ අනුව 2024 ජනවාරි මස 4 වන දා සිට 30 වන දින දක්වා…

You cannot copy content of this page