2023 ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලාංකීක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද උදෑසන දිවයිනට
චීනයේ හැංජො හී පැවති 19 වන ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස කටුනායක ගුවන් තොටුපොළන් අද දිවයිනට පැමිණියා ඔවුන් පිළිගැනීම සදහා අද උදෑසන කටුනායක…
