හිටපු නියෝජ්‍ය කථානායකවරයාගේ නිවසින් ගිනිඅවි සහ අත් බෝම්බ සොයා ගැනේ.
හිටපු නියෝජ්‍ය කථානායකවරයාගේ නිවසින් ගිනිඅවි සහ අත් බෝම්බ සොයා ගැනේ.
හිටපු නියෝජ්‍ය කථානායකවරයාගේ නිවසින් ගිනිඅවි සහ අත් බෝම්බ සොයා ගැනේ.
අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි දූෂණ විරෝධී පනත් කෙටුම්පතට අදාල සංශෝධන ඇතුලත් ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත. පාර්ලිමේන්තුවේ දී පසුගියදා සම්මත කෙරුණු…
චීනය, රුසියාව, ඉන්දියාව, තායිලන්තය සහ ඉන්දුනීසියාව යන රටවල් 5 ක සිට මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් වීසා ගාස්තු අය නොකිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය ඉහළ නැංවීමේ සහ සංචාරක පැමිණීම…
අයහපත් කාලගුණික තත්ත්වය සමඟ නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් මාතර දිස්ත්‍රික්කයට බලපා තිබූ ගංවතුර තත්ත්වය මේ වන විට ක්‍රමයෙන් පහව යමින් පවතින බව සඳහන් කරයි . ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වැසි…
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට අද (13) සිට සති 3ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි , මෙලෙස පොලිස්පති සී…
මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 15 වන දින පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගයට බාධාවක් නොවන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි . දරුවන් විභාග මධ්‍යස්ථානවලට කැඳවීම සඳහා ආපදා…
අයහපත් කාලගුණය හේතුවෙන් නායයාමට ලක්වු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා පින්නදූව අතර කොටසේ වම් පස මංතීරු පමණක් අද සවස 06.00 සිට යළි විවෘත කර ඇත. මාර්ගය පිරිසිදු කිරීමෙන් අනතුරුව ජාතික…
ඉමදූව නාය ගිය ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (12) පෙරවරුවේ පැමිණ ඇත . දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර මාර්ගයට පෙරේදා රාත්‍රියේ…
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලියට තම රට අඛණ්ඩව සහාය දෙන බව ජපානයේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති කොමුරා මසහිරෝ මහතා පවසයි . අරලියගහ මන්දිරයේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ…
2022 කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා සභාවේ දී ඊයේ අති උත්කර්ෂවත් ලෙස පවත්වනු ලැබුවා. ශ්‍රී ලාංකිය කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු…
You cannot copy content of this page