Tag: news

මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 21,000 ක් හෙට සිට බෙදා හැරේ.

ඉදිරි මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් හෙට සිට වහාම බෙදාහැරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයට අයත් පොහොර සමාගම්වලට දැනුම් දි ඇත . ඒ අනුව…

ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු පාසල් සඳුදා සහ සහ අඟහරුවාදා වැසේ.

පවතින අධික වර්ෂාව සහ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සඳුදා සහ අඟහරුවාදා දිනයන්හි වසා දැමීමට තීරණය කර තිබෙනවා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ ගාල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර…

විදේශ ප්‍රේෂණ සියයට 68.8 කින වර්ධනය වේ. _ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

2023 වසරේ මුල් මාස 09 තුළ මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇ.ඩො. මිලියන 4345.1 ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සදහන් කරයි . ඒය 2022 වසරේ ඒම කාලය තුල…

ඹරුගොඩවත්තේ පෞද්ගලික ආයතනයක ගින්නක්.

ඔරුගොඩවත්තේ, පෞද්ගලික කර්මාන්ත ශාලාවක ගින්න ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව මැඩ පැවැත්වීම සඳහා සේවා රථ 05ක් පිටත් කර යැවූ බවයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරනයවී නොමැත. අලුයම ගින්න හටගෙන ඇකි එම කර්මාන්ත ශාලාව…

දිස්ත්‍රික්ක 4 ක නාය යැමේ අවදානම් රතු නිවෙදනය නිකුත් කරයි.

මේ වන විට දිවයින පුරා පවතින අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නවයකට නාය යෑම් අනතුරු ඇඟවීම් රතු නිවේදනය නිකුත් කර ඇත . ජාතික ගොඩනැගිලි පර්යේෂණ…

රට අතහැර යන පුරවැසියන් වැඩිම රටවල් අතරින් 3 වන තැන ශ්‍රී ලංකාවට _පාර්ලිමේන්තු මන්ත්‍රී ඒරාන් වික්‍රමරත්න

ලෝකයේ වැඩිපුරම පුරවැසියන් පිටරටවල ජීවත්වන රටවල් තුනෙන් එකක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා අද (6) පාර්ලිමේන්තුවේදී කියා සිටියා . එරාන් වික්‍රමරත්න…

පුනර්ජනනීය ප්‍රභවයෙන් මෙගාවොට් 4000 ක විදුලි ව්‍යාපෘති

පුනර්ජනනීය ප්‍රභවයගෙන් විදුලි නිෂ්පාදනය ඉහළ දැමීමේ වැඩසටහන යටතේ මෙගාවොට් 4000 විදුලි ව්‍යාපෘති සඳහා ඉඩම් හඳුනාගැනීම මේ වන විට ක්‍රියාත්මක වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි .…

රිය අනතුරින් බස් රථ රියදුරා ජීවිතක්ෂයට.

ඊයේ (06) අලුයම පැවති අධික වර්ෂා සහිත කාලගුණයත් සමඟ මීරිගම – මීගමුව මාර්ගයේ කොටදෙණියාව, වැළිහිඳ හන්දියේදී වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් හා පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට…

කුෂ් හා අයිස් තොගයක් පෑලියගොඩින් අසුවේ.වටිනාකම මිලියන 122ක්

කුෂ් කිලෝග්‍රෑම් 16ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01ක්පෑලියගොඩ ශ්‍රී ලංකා රේගුවේ පිහිටි ගමන් මලු නිෂ්කාශන අංශයේ රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ. ලී ඇසුරුම් තුනක මෙම මත්ද්‍රව්‍ය අසුරා…

නියෝජ්‍ය පොලිස්පතිවරු 3 ක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් වේ.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වශයෙන් උසස් කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

You cannot copy content of this page