ලෝක කුසලාන ක්‍රිකට් දෙවැනි තරගයෙන් පකිස්ථානයට ලකුණු 81 ක ජයක්
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ දෙවැනි තරගය ලෙස අද (6) පැවැති තරගයේදී නෙදර්ලන්ත කණ්ඩායම පරදා පාකිස්තානය ලකුණු 81 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් විය. තරගයේ කාසිය වාසිය…
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ දෙවැනි තරගය ලෙස අද (6) පැවැති තරගයේදී නෙදර්ලන්ත කණ්ඩායම පරදා පාකිස්තානය ලකුණු 81 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් විය. තරගයේ කාසිය වාසිය…
ජ්‍යොතිෂවේදී ඉන්දික තොටවත්ත එළඹෙන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ. ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කිරීමේ චෝදනාවට ලද පැමිණිලි 12 ක් මත පොලිස් පරිගණක…
අද උදෑසන කොල්ලුපිටියේ දි බස් රථයක් මතට ගසක් කඩා වැටිම හේතුවෙන් සිදු වූ අනතුරෙන් 5 දෙනෙකු මිය ගොස් ඇති බවත් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන 7 දෙනෙකු…
දුම්රිය උප නියාමකවරයකු හා දුම්රිය ආරක්ෂක හමුදාවේ සැරයන්වරයකු අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂක හමුදා සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි දුම්වැටියක් පානය කරමින් දෙමටගොඩ ප්‍රධාන…
සජිත් ප්‍රේමදාස යනු වෙනස් වීමට අකමැති සාම්ප්‍රදායික දේශපාලකයෙක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. සමගි ජන බලවේගය තමන් විශ්වාස කරන දේශපාලන ධාරාවේ ගමන් නොකරන…
කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුම අසලදී ඊයේ (05) සවස සිදුවූ අනතුරෙන් බරපතළ තුවාල ලද පොලිස් නිලධාරියා අද (06) අලුයම මියගොස් ඇති බව වාර්තා වේ. සිද්ධියෙන් මියගිය පොලිස් කොස්තාපල්වරයා 25 හැවිරිදි වලස්මුල්ල…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CEYPETCO) සහ සීමාසහිත ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත (CPSTL) හි නව සභාපතිවරයා ලෙස සාලිය වික්‍රමසූරිය මහතා පත්කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර…
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (ඔක්තෝම්බර් 5) පැවති ප්‍රථම තරගයෙන් එංගලන්තය පරදා නවසීලන්තය කඩුළු 9 ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනිමට සමත් විය. කාසිය වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට…
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන නවතම යහපාලන සහ වංචා සහ දූෂණය වැලැක්වීමේ වාර්තාව මගින් ඉටුකළ යුතු නිර්දේශ 16 ක් දක්වා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙන කුඩු සළිඳුට කිරිපිටි, ඉඟුරු බිස්කට්, ක්ෂණික නුඩ්ල්ස් ඇතුළු ආහාර පාන සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඔහුගේ නීතීඥයින් මෝසමක් මගින් කොටුව…
You cannot copy content of this page