ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ආරක්ෂාව තවත් දැඩි කර තිබේ.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් කරන ලද ඉල්ලීමක් මත ඊයේ දින සිට ඔහුගේ ආරක්ෂාවට අමතර පොලිස් නිලධාරීන් තිදෙනෙකු ලබා දී ඇති බව වාර්තා වේ. තමන්ට ජීවිත තර්ජන ඇති බවට…
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් කරන ලද ඉල්ලීමක් මත ඊයේ දින සිට ඔහුගේ ආරක්ෂාවට අමතර පොලිස් නිලධාරීන් තිදෙනෙකු ලබා දී ඇති බව වාර්තා වේ. තමන්ට ජීවිත තර්ජන ඇති බවට…
ජනාධිපතිවරයා බුදුදහම පදනම් කරගනිමින් අයවැය කතාව ආරම්භ කිරිම තුළින් බුදුදහමටද සිදු කළේ නිග්‍රහයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කර සිටි . අපායන් පිළිබඳ නිරන්තරයෙන් කතා කියමින්, පාලකයින් දිව්‍ය…
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මුලික කරගත් සිද්ධිය සම්බන්ධයෙන් කථානායකවරයා විසින් පත්කරන ලද පාර්ලිමේන්තු කමිටුවේ වාර්තාව කමිටු සභාපති නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ඊයේ (14) කථානායකවරයා වෙත භාරදි ඇත. 2023 ඔක්තෝබර්…
වත්මන් ආර්ථික අර්බුදයට ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ වගකිව යුතු පුද්ගලයින් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි. 2019 සිටි 2021 කාලය තුළ දී ගත් වැරදි ආර්ථික කළමනාකරණ තීරණ හේතුවෙන් ජනතාවගේ…
01:59 PM: පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9:30 දක්වා කල් තබයි. 01:58 PM: අයවැය ඉදිරිපත් කිරීමට පැය දෙකක් ගත කළා.ආර්ථික සමාජ විප්ලවයක් අප කරනවා. ඒ ගමනට එකතු වන්න. 01:58 PM: ඊළඟ පරපුරට…
වෙරිටේ රිසර්ච් ආයතනය සංවිධානය කළ “ආදායම් හා ආර්ථික වර්ධනය වෙනුවෙන් අයවැයකරණය” යන මාතෘකාව යටතේ පැවති කතිකාවකදී 2024 අයවැය සදහා යෝජනා 10 ක් එළි දක්වනු ලැබ ඇත. මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම…
2024 වර්ෂය සඳහා වන රාජ්‍ය අයවැය ලේඛනය හෙට (13) දවල් 12.00 ට මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මේ වන විට නව අයවැයට අදාළ…
Thusitha Perera: කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10 දා) පවසයි . පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද කඩ…
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් හිමියකු වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය කොටස් හිමිකාරීත්වය ඊයේ (09) දිනයේ දී විකිණීමට පියවර ගෙන ඇත . ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් මිලියන 13.15 ක…
ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා අතුරු පාලක කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සදහන් කර සිටියේ අතුරු කමිටුවක් දැමීමට ජනාධිපතිගේ අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය නොවන…
You cannot copy content of this page