Tag: parliment

සාර්ථක තරුණ ව්‍යවසායකයින් බිහිකිරීම ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුවයි. _ ප්‍රසන්න රණවීර

තරුණ පරපුර අනාගත ලෝකයට ගැළපෙන සාර්ථක ව්‍යවසායකයින් බවට පත් කිරීමට අවශ්‍ය ප්‍රාග්ධනය සියයට 2 ණය පොලී සහනයක් යටතේ ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සදහන් කරයි. ඔහු…

දුම් පරීක්ෂණය ගමනාගමන මණ්ඩලයට ලබාදීමට අමාත්‍ය මණ්ඩල අවධානය

වාහන විමෝචන පරීක්ෂණ හෙවත් දුම් සහතික පත් නිකුත් කිරීම ලංකා ගමනාගමන මණ්ඩලයට ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කර තිබෙන බව අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සදහන් කරයි. වාහන විමෝචන පරීක්ෂණ හෙවත්…

ක්‍රිඩා රාජ්‍ය අමාත්‍යාංශය ක්‍රිඩා අමාත්‍යාංශයට ගෙන ඒමෙන් වසරකට මිලියන 50 ක් හරින් ඉතුරු කර දෙයි.

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය කාර්යාලය කොළඹ 07 පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශ ගොඩනැඟිල්ලට ගෙන ඒන ලෙස අමාත්‍ය හරීන් ප්‍රනාන්දු උපදෙස් ලබාදී ඇත. ඊට අදාළ ලිපිය හරින් ප්‍රනාන්දු ඇමැතිවරයා විසින්…

ජේරම් ප්‍රනාන්දු ලබන 13 දක්වා රක්ෂිත බන්ධනාගත කරයි….

බෞද්ධාගමට හා ආගමික සහ ජීවනයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කළැ කිය චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා ලබන 13 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගත කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත්…

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය ජපානය, ඉන්දියාව සහ ප්‍රංශ ණය කමිටුව තහවුරු කරයි. – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ දක්වා ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිශ්චිත මූල්‍යකරණ සහතික පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟතාව ජපානය, ඉන්දියාව හා ප්‍රංශය සම සභාපතිත්වය දරන…

සියලු දෙනා එක්ව ක්‍රිකට් ක්‍රිඩාව නැවත වතාවක් පිරිසිදු කරන්න අවශ්‍යයි _හරින් ප්‍රනාන්දු

නව ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ඊයේ (28) ජනාධිපති ලේකම් කාර්‍යාලයෙද් දිවුරුම් දිම සිදු කරන ලදි. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්…

අස්වැසුම සැප්තැම්බර් වාරිකය හෙට සිට ප්‍රතිලාභීන්ගේ බැංකු වෙත – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සැප්තැම්බර් මස වාරික මුදල් හෙට (23) සිට ලබා ගැනීමේ හැකියාව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කරයි. ප්‍රතිලාභී පවුල් 1,377,000ක් සඳහා වන රුපියල් මිලියන 8,571 ක…

අයවැය දෙවැනි වර කියවීම වැඩි ජන්ද 45 කින් සම්මතයි…

දින අටක් තුල පැවති අයවැය පිළිබඳව විවාදයත් සමග පැවති ජන්ද විමසිමේදි 2024 අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 45 කින් පාර්ලිමේන්තුවේදී අද සම්මත විය. පනත් කෙටුම්පතට පක්ෂව…

පනත් 4 ක් කථානායකවරයාගේ අත්සනින් පසු සමමත වෙයි….

දූෂණ විරෝධී පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් හතරකට කතානායකවරයා අද (17) අත්සන් යෙදිමත් සමග එම පනත් කෙටුම්පත් හතර බලාත්මක විය. මෙසේ බලාත්මක වූයේ ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත,…

කොප් සභාපතිවරයා ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා විගණන සේවා සංගමය කථානායකවරයාට ලියයි.

කොප් කමිටුවේ වර්තමාන සභාපතිවරයා එම ධුරයෙන් ඉවත්කර එම තනතුරේ වගකීම් නිසිලෙස ඉටුකිරීමට හැකි මනා පරිචයකින්යුත් මන්ත්‍රීවරයෙක් පත්කරන ලෙස ශ්‍රී ලංකා විගණන සේවා සංගමය කථානායකවරයාගෙන් ඉල්ලීම් කර ඇත . පොදු ව්‍යාපාර…

You cannot copy content of this page