ඉන්ධන මිල අඩු කරන එක සලකා බලන්න වෙන්නේ ඉදිරියේදී – නියෝජ්‍ය මුදල් ඇමති අනිල් ජයන්ත..
ලෝක වෙළඳපළේ තෙල් මිල අඩු වුවත් මෙ වන විට ඇත්තේ පෙර වැඩි මිලට ලබාගත් ඉන්ධන බැවින් ඉන්දන මිල පිළිබඳව ඉදිරියේදි සලකා බලන බව නියෝජ්‍ය මුදල් ඇමති අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි……
