Tag: police

කසුන් මහේන්ද්‍ර අත්අඩංගුවට ගැනිමේ සිද්ධියට පොලිසියේ තුනකට මාරුවිම්…

පසුගිය දා කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අතුරුගිරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ සිදුකෙරෙන විමර්ශනයට අදාළව උපපොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු තිදෙනකු තාවකාලිකව මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත මාරුකර යවා ඇත. අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී…

හැටන් – මහනුවර බස් රථය පෙරලී තිදෙනෙකු මිය යයි..

මහනුවර – හැටන් ප්‍රධාන මාර්ගයේ අද (21) පෙරවරුවේ බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා යාම හේතුවෙන් සිදුවු අනතුරෙන් මියගිය පිරිස තිදෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය සදහන් කරයි . හැටන්…

හිටපු ජනාධිපති මෛත්‍රී සමාව ප්‍රදානය කල ජූඩ් ශමන්ත ජයමහ සොයා විමර්ශන …

මහත් ආන්දෝලනයකට තුඩු දුන් රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී මේ වනවිට රටින් පලාගොස් සිටින ජූඩ් ශමන්ත ජයමහ නමැති විත්තිකරු මේ වනවිට රැඳී සිටින ස්ථානය අනාවරණය කර…

නවක මන්ත්‍රී අර්චුනා රාමනාදන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව කථානායකවරයා ඔහු සමග ඉදිරියේ දි සාකච්ඡාවක..

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඔහු සමග සාකච්ඡා කිරීමට බලා⁣පොරොත්තු වන බව කථානායක අශෝක රංවල මහතා පවසයි. පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී මන්ත්‍රීවරයා විපක්ෂ…

මිථ්‍යාවට රැවටී ඉතිහාසයේ නිර්මාණ විනාශ කරන්න එපා – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්….

වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයට ආසන්නයේ පොළොව යට ඇතැයි කියන නිධානයක් සොයා මෙරට ඉතිහාසයේ ප්‍රථමවරට අධිකරණ නියෝගයකට අනුව සිදු කළ තෙදිනක කැණීම් කටයුතු පෙරේදා (23දා) සවස අවසන්…

දේශබන්දුට පොලිස්පති ධුරය අහිමි කරමින් අතුරු තහනම් නියෝගයක් …

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස…

පොලිස් ස්ථානාධිපතිවරු 47 කට ස්ථාන මාරුවීම් ….

පොලිස් ස්ථානාධිපතිවරුන් 22 කගේ ස්ථානාධිපති තනතුරු ඉවත් කරමින් ස්ථානාධිපතිවරු 47 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවා ඇත. මෙම නිලධාරීන් 47 දෙනාගෙන් 22 කගේ තනතුරු අහිමි කර ඇත්තේ ඔවුන්ට එරෙහිව…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දිකට වෙඩි තැබීමට යොදා ගත් පිස්තෝලය රස පරීක්‍ෂකට ….

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, රංගන ශිල්පි උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමට යොදාගත් බව කියන පිස්තෝලය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක…

දෙවුන්දර මුහුදේදී කෝටි 325 ක් වටිනා මත් කුඩු බහුදින යාත්‍රාවක බදේන් හමුවේ ….

රුපියල් කෝටි 325 කට වඩා වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 131 ක් හා ග්‍රෑම් 354 ක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින යාත්‍රාවක් සමඟ පුද්ගලයින් හයදෙනකු දෙවුන්දර සිට නාවික සැතපුම් 356 ක්…

ඛනිජ කර්මාන්තය ආශ්‍රිතව පුපුරණ ද්‍රව්‍ය මාපියාවක් – ප්‍රසන්න අධිකාරි

මෙරට ඛනිජ කර්මාන්තය ආශ්‍රිතව භාවිතා කරන ඩෙටනේටර් ඇතුළු පුපුරන ද්‍රව්‍ය භාවිතාවේදී මාපියාවක් පවතින බව හා ඒය රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විමට ඉඩ ඇති බව සමස්ත ලංකා ඛනිජ සම්පත් ව්‍යවසායකයින්ගේ සම්මේලනයේ…

You cannot copy content of this page