රස්තියාදු ගැහුවට ණය සතයක්වත් අඩු වී නැහැ. _පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්
ලෝකයේ රටවල් වල රස්තියාදු ගැහුවාට රටේ විදේශ ණය වලින් එක ඩොලර් එකක් වත් තවම කපා ගෙන නැතැයි ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. ෂී…
