Tag: president

මනුෂ විසින් රචිත “ද රයිට් අයි ” නම් කෘතිය එලිදක්වයි

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් රචිත“ද රයිට් අයි ” නම් ගවේෂණාත්මක කෘතිය එළිදැක්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (සැප් 24) සවස කොළඹ ෂැන්ග්‍රිලා හොටලයෙදි සිදු විය. කෘතියේ පළමු පිටපත…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවට

කියුබාවේ සහ අමෙරිකාවේ සංචාරයක නිරතව සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (සැප්. 24) පෙරවරුවේ දිවයිනට පැමිණයා. G77 සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා කියුබාවට සැප්තැම්බර් 13 වන දා පිටත්ව ගිය අතර අනතුරුව…

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 හෙලිදරව්ව විමර්ශණයට ජනපතිගෙන් විශේෂ කමිටු.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පවතින සියලු තොරතුරු පිළිබඳ සවිස්තරාත්මක සමාලෝචනයක් සිදු කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ තීරණය කරයි චැනල් 4 නාලිකාව විසින් පසුගියදා විකාශය කරන ලද ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහන මගින් හෙළිදරව් කරන…

රටේ සෑම පුද්ගලයෙකුටම වෛද්‍ය රක්ෂණයක් _ජනාධිපති රනිල් වික්‍රමසිංහ

සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව නැවත සිතා බැලිය යුතු බවත් විවෘත ආර්ථිකයක් තුළ නව ක්‍රමවේදයක් ඔස්සේ දිගු ගමනක් යා යුතු බවද ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සදහන් කරයි. නව ක්‍රමවේදයක් ඔස්සේ පුද්ගලික ව්‍යවසායකයින්ටත් නව…

කෝට්ටේ රජ මහ විහාරයේ අවසන් දින පෙරහැර ජනපති ප්‍රධානත්වයෙන් .

කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික ශ්‍රී දළදා මහා පෙරහර මංගල්‍යය ඊයේ (09) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් වීදී සංචාරය කෙරුණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත් සිදු කර ආශිර්වාද ලබා ගැනීමෙන්…

බියගම උදාහරණයක් ලෙස ගෙන රටම ආයෝජන කලාපයක් බවට පත් කරනවා_ ජනාධිපති රනිල් වික්‍රමසිංහ

බියගම නිදහස් වෙළෙඳ කලාපය උදාහරණයක් ලෙස ගෙන රට පුරා නවීන වාණිජ කාර්මාන්තකරණයක් සිදුකර ඉදිරි කාලය තුළ රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

සිංගප්පූරු ජනාධිපති මැතිවරණයෙන් සියයට 70.4 ලබාගනිමින් තර්මන් ෂන්මුගරත්නම් විශිෂ්ට ජයක් ලබයි.

හිටපු නියෝජ්‍ය අගමැති සහ ආණ්ඩු පක්ෂයේ අපේක්ෂක තර්මන් ෂන්මුගරත්නම් 9 වන සිංගප්පූරු ජනාධිපතිවරයා ලෙස පත්වෙයි . ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පරපුරකින් පැවත එන තර්මන් ෂන්මුගරත්නම් සියයට 70.4 ක ඡන්ද ප්‍රතිශතයක්…

වතුකරයේ ජනතාවට ඉඩම් හිමිකම් ලබා දෙන්නෙ නම් ජනාධිපතිවරයාට සහය ලබා දෙනවා _සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී වඩුවෙල් සුරේෂ්.

වතු කම්කරු ජනතාව මෙරටට පැමිණ වසර දෙසියක් ගත වන බවත්, එම ජනතාවගේ ඉඩම් ගැටළුවට මෙතෙක් විසදුම් ලැබි නොමැති බවත් ,ඉඩම් ගැටළුව විසදා එම ජනතාවට පදිංචි ඉඩම් වලට හිමිකම් ඔප්පුවක් ලබාදෙන්නේ…

ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගනී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් ප්‍රමුඛ අනුනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගන්නා ලදි. ඊයේ (29) පස්වරුවේ පළමුව මල්වතු මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහා නායක අතිපූජ්‍ය…

ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ දි කලාපයේ සෙසු රටවල් ගත් පියවර අනුගමනය කිරීමට අපේක්ෂා කරනවා _ ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ශ්‍රි ලංකාව නැවත ගොඩනැඟීමේ දී කලාපයේ සෙසු රටවල් ගත් මඟ අනුගමනය කිරීම අපේක්ෂාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ…

You cannot copy content of this page