ආණ්ඩුවේ දූෂිත සහ ප්‍රායෝගික නොවන ප්‍රතිපත්තිය පිළිබඳව IMF සංවිධානය කනස්සල්ලෙන් _ සජිත් ප්‍රේමදාස
රාජ්‍ය ආදායම් ඉලක්කවෙත ලගාවීමට ආණ්ඩුව අපොහොසත්ව ඇති පසුබිමක අයි.එම්.එෆ්. විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත දෙවැනි වාරිකය මුදාහැරීම අත්හිටුවා ඇති බවත් ප්‍රේමදාස මහතා කියා සිටියා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ…
