විකාශන අධිකාරී පනත මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
මාර්ගගත ක්‍රම ඔස්සේ සිදුවන සහායක සේවා සහ සමාජ මාධ්‍ය හා අනෙකුත් ඩිජිටල් ක්‍රම ඔස්සේ සිදුවන සහායක සේවා විකාශන අධිකාරී පනත හරහා හදිසියේම රජය විසින් නියාමනය කළ හොත් සමාජ මාධ්‍ය වෙළෙඳපොළ…
