වියත් මගේ නාලක ගොඩහේවා ඒවා සමගි ජන බලවේගයට…
වියත් මඟ සංවිධානයට නායකත්වය දුන් ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඊයේ ( 1 ) සමගි ජනබලවේගය සමඟ එක්වන බව සදහන් කරමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් . එම්. මරික්කාර් මහතා සමග…
වියත් මඟ සංවිධානයට නායකත්වය දුන් ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඊයේ ( 1 ) සමගි ජනබලවේගය සමඟ එක්වන බව සදහන් කරමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් . එම්. මරික්කාර් මහතා සමග…
ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඉදිරි දේශපාලන කටයුතු සමගි ජනබලවේගය සමග එක්ව කටයුතු කිරිමට අද ( 1…
සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස කටයුතු කල අමිත බණ්ඩාර එම ධුරයෙන් ඉවත් කර පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා සදහන්…
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( Cope ) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට විවිධ රහසිගත සංඥා දෙමින් උත්තර නොදෙන්නැයි ඉල්ලීම් කිරීමට පාර්ලිමේන්තුව තුල අද දැඩී විරෝධයට…
ජනාධිපතිවරයා බුදුදහම පදනම් කරගනිමින් අයවැය කතාව ආරම්භ කිරිම තුළින් බුදුදහමටද සිදු කළේ නිග්‍රහයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කර සිටි . අපායන් පිළිබඳ නිරන්තරයෙන් කතා කියමින්, පාලකයින් දිව්‍ය…
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් හිමියකු වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය කොටස් හිමිකාරීත්වය ඊයේ (09) දිනයේ දී විකිණීමට පියවර ගෙන ඇත . ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් මිලියන 13.15 ක…
අද තිබෙන ආර්ථික අර්බුදයට මුල කිසිම සොයා බැලීමකින් හා කිසිඳු සමීක්ෂණයකින් තොරව ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව ක්‍ෂණික බදු ආදායම් කිහිපයක් කපා හැරිම බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒරාන් වික්‍රමරත්න සදහන්…
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එම පක්ෂය තීරණය කර ඇත . සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඒ එච් එම් ෆවුසි හා අරවින්ද…
පාර්ලිමේන්තුවේ දි සමගි ජනබලවේග මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා පහරදුන් බව පවසමින් ප්‍රහාරයට ලක් වු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව රෝහල් ගත වී ඇත . අද දහවල්…
සජිත් ප්‍රේමදාස යනු වෙනස් වීමට අකමැති සාම්ප්‍රදායික දේශපාලකයෙක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. සමගි ජන බලවේගය තමන් විශ්වාස කරන දේශපාලන ධාරාවේ ගමන් නොකරන…
You cannot copy content of this page