සාමාන්‍ය පෙළ විභාගයට දින නියම කරයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2025 වසරේ මාර්තු මාසයේදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සදහන් කරන පරිදි මෙවර සාමාන්‍ය පෙළ විභාගය…
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2025 වසරේ මාර්තු මාසයේදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සදහන් කරන පරිදි මෙවර සාමාන්‍ය පෙළ විභාගය…
මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඔහු සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව කථානායක අශෝක රංවල මහතා පවසයි. පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී මන්ත්‍රීවරයා විපක්ෂ…
දේශපාලනයේ දි ඇතැමුන් විසින් සිදුකරනු ලබන අපහාසාත්මක.. අසත්‍ය චෝදනාවලට නීතිමය පියවර ගත හැකි ශක්තිමත් නව පනතක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස නව පාර්ලිමේන්තුවට ගෙන ඒමට තමා කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී…
වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයට ආසන්නයේ පොළොව යට ඇතැයි කියන නිධානයක් සොයා මෙරට ඉතිහාසයේ ප්‍රථමවරට අධිකරණ නියෝගයකට අනුව සිදු කළ තෙදිනක කැණීම් කටයුතු පෙරේදා (23දා) සවස අවසන්…
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (25) සිට ආරම්භ වේ. අද දින ආරම්භ වන උසස් පෙළ විභාගය දෙසැම්බර් 20 වැනිදා දක්වා දින 22ක කාලයක් විභාගය පැවැත්වීමට නියමිත බව…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වැනි සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත…
ජනතා අපේක්ෂා ඉටුවන රාජ්‍යයක් නිර්මාණය කිරීමට රාජ්‍ය නිලධාරීන් කැපවිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියා … ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ, මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික…
2025 වසරේ මුලදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි .. මෙම වසරේ ඒ සදහා මුදල් ප්‍රතිපාදන වෙන් කර නැති බැවින් ලබන වසර මුලදී…
2022 වසරේ සමාජවාදී තරුණ සංගමය විසින් පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයකට පොලීසිය විසින් පහරදී විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය…
නැගෙනහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය “විශේෂිත ව්‍යාපෘතියක්” වශයෙන් නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා විසින් කළ යෝජනාවක් අනුව එම තීරණය ගෙන ඇත. ශ්‍රී…
You cannot copy content of this page