දින තුනක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා සඳහන් කළේ, කොළඹ,කළුතර,ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක වල එම වැඩසටහන් සිදු කරන බවයි.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 50ක් එම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනින් ආවරණය…
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා සඳහන් කළේ, කොළඹ,කළුතර,ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක වල එම වැඩසටහන් සිදු කරන බවයි.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 50ක් එම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනින් ආවරණය…
කොටුව – මරදාන අතර දුම්රිය ධාවනය ප්‍රමාද වී තිබේ.මාර්ගයේ ඇති වූ දෝෂයක් ඊට හේතුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ වනවිට එහි නඩත්තු කටයුතු ආරම්භ කර ඇත.
දකුණු පළාතේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ, තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ය. ඊට අමතරව බස්නාහිර, සබරගමුව,…
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්වලට එරෙහිව කිසිදු බලපෑමකින් තොරව නීතිමය පියවර ගන්නා බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ, ඒ සඳහා කිසිදු දේශපාලන හෝ අධිකාරිමය බලපෑමක් ද නොවන…
ඉදිරි මැතිවරණය ජාතික ජන බලවේගයට මෙන්ම අනේකුත් සියලු දේශපාලන කණ්ඩායම් වලට තිරණාත්මක බව ජාතික සංවිධාන ඒකමුතුවේ නායක තුසිත පෙරේරා මහතා සදහන් කරයි … මෙතෙක් පැවති ජනාධිපතිවරණයන් හා සංසන්දනය කර බැලිමේදි…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි . ඒ අනුව…
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික සැප්තැම්බර් මාසයේදී ද නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළ බව මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා කොළඹ කොටුව පිහිටි මහ බැංකු මූලස්ථානයේ පැවති…
රංගන ශිල්පිනි දමිතා අබේරත්න ඇතුලු කාන්තාවන් තිදෙනෙකුගේ රුධිර සාම්පල් පරික්ෂණයක් සඳහා ලබන 27 වැනිදා රජයේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කර ඇත. 2022…
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත පක්ෂයක් ලෙස අවංකව සහාය දුන් නමුත් එයට ලැබෙන දායාදය පක්ෂය දෙකට කැඩීම නම් ඉදිරියේදී පක්ෂයක් ලෙස දේශපාලන තීන්දුවක් වුව ද ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන…
එළඹෙන ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට අදාළ ඇප මුදල් අද තැන්පත් කර ඇත. ජනාධිපති නීතිඥ රොනල් සී පෙරේරා අදාල ඇප මුදල් තැන්පත් කිරීම සඳහා අද…
You cannot copy content of this page