Tag: sri lanka

ගාල්ල මහින්ද විදුහලේ 70 වෙන් අධ්‍යාපනය ඇරබු ආදි සිසුන් අද ගාල්ලේ දි සුහද හමුවක…..

ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම බෞද්ධ පාසැල් ගොන්නෙහි ප්‍රමුඛ ස්ථානයකට හිමිකම් කියමින් බුදු දහම වැළඳගත් ඇමරිකානු‍වකු වන කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් යුතු බෞද්ධ පරම විඥානාර්ථ සමාගම විසින් වර්ෂ 1892 මාර්තු…

හැටන් – මහනුවර බස් රථය පෙරලී තිදෙනෙකු මිය යයි..

මහනුවර – හැටන් ප්‍රධාන මාර්ගයේ අද (21) පෙරවරුවේ බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා යාම හේතුවෙන් සිදුවු අනතුරෙන් මියගිය පිරිස තිදෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය සදහන් කරයි . හැටන්…

රටට හානි නොවන ලෙස විදේශ රටවලින් උදව් ගත යුතුයි – මල්වතු මහ නාහිමියෝ ජනපතිට කියති…

සෙසු රටවල්වල උදව් ලබා ගන්නා විට රටට හානියක් නොවන විදිහට කටයුතු කළ යුතු බවට, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියෝ ජනාධිපති අනුර කුමාර…

ෆිච් රේටින් සමාගම ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමයි….

ශ්‍රී ලංකාව ණය ගෙවිම පිළිබඳව ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කර ඇති බැවින් ෆිච් රේටින් සමාගම මෙරට ණය ශ්‍රේණිගත කිරීම ඉහළට දමා ඇත. ඒ අනුව දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම…

රදවා ගැනිමේ බද්ද සියයට 5 සිට සියයට 10 දක්වා ඉහළට …

රඳවා තබා ගැනීමේ බද්ද සියයට 5 සිට 10 දක්වා වැඩි කිරීමට IMF සමග එකඟතාවයකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කරයි .. ඒ පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිවරයා…

හිටපු ජනාධිපති මෛත්‍රී සමාව ප්‍රදානය කල ජූඩ් ශමන්ත ජයමහ සොයා විමර්ශන …

මහත් ආන්දෝලනයකට තුඩු දුන් රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී මේ වනවිට රටින් පලාගොස් සිටින ජූඩ් ශමන්ත ජයමහ නමැති විත්තිකරු මේ වනවිට රැඳී සිටින ස්ථානය අනාවරණය කර…

රනිල්ගේ ආරක්ෂක වියදමට සාමාන්‍යයෙන් රජයේ ආරක්ෂක නිලධාරීන්ට ගෙවන වැටුපත් එකතු කරලා – හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක වියදම් සඳහා රුපියල් මිලියන 82 ක් වැය වූ බවට ගණන් හදා ඇත්තේ ආරක්ෂක නිලධාරීන්ට ගෙවන ලද වැටුප ද ඒම මුදලට ඇතුලත් කරමින් බව ඒ…

විදුලි ව්‍යාපෘතියට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 150 ක්

ආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකා විදුලිබල මණ්ඩලය සදහා අනුමත කළ ඩොලර් මිලියන 150 ක ණය මුදල සඳහා ගිවිසුම් අත්සන් කිරීම පසුගිය දා සිදු කෙරිණි. මෙම ව්‍යාපෘති හරහා මෙරට විදුලි පද්ධතියේ…

පරිභෝජනයට නුසුදුසු සහල් ගෙන්විමට ඉඩ තියන්නේ නැහෑ – අමාත්‍ය වසන්න සමරසිංහ ..

මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් ඇටයක්වත් මෙරටට ගෙන්වීමට තමා ඉඩ නොතබන බව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ඊයේ (19) පාර්ලිමේන්තුවේදී සදහන් කර සිටියා. වෙළෙඳපොළේ ඇති වූ…

රට යළි බංකොළොත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ – ජනාධිපති අනුර කුමාර දිසානායක…..

කිසිඳු දිනක ආර්ථිකය යලි බංකොලොත් වීමට ඉඩ දෙන්නේ නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී සදහන් කර සිටියා … සිය ඉන්දීය සංචාරයෙන් පසුව පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා වැඩිදුරටත්…

You cannot copy content of this page