Tag: sri lanka

ඉන්දීය මහකොමසාරිස් සහ පොලිස් ඇමති හමුවේ…

දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීම සහ ශ්‍රී ලංකා පොලීසියේ පුහුණු වැඩසටහන් කටයුතු සඳහා ඉන්දියාවේ සහයෝගය ලබාගැනීම ඇතුළු ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දියානු…

තැපැල් දේපාර්තමෙන්තුව නම යොදා සිදු කරන ජාවාරමට හසුවන්න ඒපා – තැපැල් දේපාර්තමෙන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි…

තැපැල් දෙපාර්තමේන්තුවේ නම යොදා කෙටි පණිවුඩයක් යොමුකර සිදුකරන ජාවාරමක් පිළිබඳව මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි. ඒ අනුව තැපැල් දේපාර්තමෙන්තුවේ නම…

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නිරතවූවන්ගේ ගැටළු විසඳීමට ජනපතිගේ අවධානය යොමුකරයි…

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිතව මතුව ඇති ගැටළුවලට විසඳුම් ලබා දෙමින් එම ක්ෂේත්‍රයේ නිරතවූවන්ට සහන ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි . මේ මොහොතේ බදු ප්‍රතිපත්තියේ…

ලෙජන්ට්‘‘ කුසලානයට බලපෑම් කළ ඉන්දීය ක්‍රිකට් ලොක්කන් 2 කට තහනම් නියෝග …

මේ වන විට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 2024 ලෙජන්ට් ක්‍රිකට් කුසලාන තරගාවලියේදී තරග පාවා දීමට ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකාරවරුන් දෙදෙනෙකුට රටින් පිටවීම වළකාලමින් තහනම්…

පොලිස් ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවිම්….

ජාතික පොලිස් කොම්ෂන් සභාවේ නිර්දේශය අනුව පොලිසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුගේ ස්ථාන මාරු කිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි සිදු කිරීමට ජාතික පොලිස් කොමිසම නියෝග කරන ලදි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 08…

දයාසිරි ජයසේකරගේ නව දේශපාලන සන්ධානය මාර්තු 20 කොළඹින් වැඩ අරඹයි…

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන සංවිධානය “මානුෂීය ජනතා සංධානය ” මේ මස 20 වැනිදා සවස 2.30 ට කොළඹ 7 පිහිටි ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේදී ආරම්භ කරනු ලබයි.…

ඕනෑම කොන්දේසියක් යටතේ තමාට ඇප ලබාදෙන්න කෙහෙළිය මහාධිකරණයෙන් ඉල්ලයි..

ප්‍රමිතියෙන් තොර බාල බෙහෙත් ගෙන්විමේ ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ රඳවා සිටින තමාට ඇප නියම කරන්නැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මහාධිකරණයට ඇප ඉල්ලුම් පත්‍රයක් අද (15) ඉදිරිපත් කර ඇත…

ධීවර කර්මාන්තය සඳහා නවීන තාක්ෂණයෙන් යුත් බහුදින යාත්‍රාවක් ළඟදීම හඳුන්වා දෙනවා – රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා.

නවීන තාක්ෂණය හා නවීන මෙහෙයුම් ක්‍රමවේද සහිත අංගසම්පුර්ණ නව බහුදින ධිවර යාත්‍රාවක් ධීවර කර්මාන්තය සඳහා හඳුන්වා දීමට සැලසුම් කර තිබෙන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පවසයි.…

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කළ ඉංජිනේරුවො 159 ක් විදේශගත වෙලා…

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කළ ඉංජිනේරුවන් 159 ක් වසර දෙකක කාලයක් තුළ විදේශගතව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා අද (15) පවසා සිටියා . ඒම…

ෂිරාස් බාසික්ට ඒරෙහිව අධිකරණය හමුවේ පනවා තිබු නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කරයි…

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලිම් සිදු කල පොලිස් නිලධාරීන් දෙදෙනා ලබාදුන් සාක්‍ෂිවල පැවැති බලවත් පරස්පරතා නිසා එම සාක්‍ෂිවල විශ්වාසනීයත්වය සම්පූර්ණයෙන් ම දෙදරා ගොස් ඇති බවට තීන්දු කළ කොළඹ මහාධිකරණ විනිසුරු…

You cannot copy content of this page