මැණික් ව්‍යාපාරිකයින් රවටා රුපියල් බිලියන 2 ක් වංචා කල පුද්ගලයෙකු අඩංගුවට….
මැණික් ව්‍යාපාරිකයෙක් රවටා රුපියල් බිලියන දෙකකට ආසන්න මුදලක් වංචා කර මාලදිවයිනේ සැඟව සිටි ශ්‍රී ලාංකිකයෙකු ඒරට දි අත්අඩංගුවට ගෙන මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒ්කකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙරටට රැගෙන…
