Tag: sri lanka

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනිමෙන් වු හානියට වන්දි ඉල්ලු පෙත්සම නිෂ්ප්‍රභා වේ….

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය හේතුවෙන් ධීවරයන්ට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ධීවර ප්‍රජාව විසින් ඉදිරිපත් කළ පෙත්සම කොළඹ වාණිජ මහාධිකරණ…

ඉන්දියාවේ අමූල් සමාගම පශු සම්පත් ඉඩම් පරික්ෂාව අරඹයි ..

ඉන්දියාවේ අමූල් සමාගමේ නියෝජිතයින් පිරිසක් පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපොළ පරීක්ෂා කිරීම ඊයේ (08) සිට ආරම්භ කල බව පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පවසයි. ගොවිපොළ අමූල් සමාගමට බදු දීමට පෙර ඒවායේ…

පොදු ජන එක්සත් පෙරමුණේ නායකත්වයට චන්ද්‍රිකා බණ්ඩාරනායක…

පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වයට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පත් කිරීමට තීරණය කල බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක තිසර ගුණසිංහ සඳහන් කරයි . පොදුජන එක්සත් පෙරමුණේ…

දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා කලාපීය සහයෝගීතාව අත්‍යවශ්‍යයි – ජනපති රනිල් වික්‍රමසිංහ

දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීම සඳහා කලාපීය හා ජාත්‍යන්තර මට්ටමින් ගනු ලබන සහයෝගිතා ප්‍රයත්නයන්ට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය හිමිවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි ඒ වෙනුවෙන් ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලයක්…

ජනපති ඔස්ට්‍රේලියාවට ….

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) අලුයම දිවයිනෙන් පිටත්ව විය. ඉන්දියා පදනමේ සහ ඕස්ට්‍රේලියානු රජයේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මීට…

රටවල් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගනිමින් ආර්ථිකය යළි නොවැටෙන තැනකට පත් කරනවා_ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි.

රටවල් අතර නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගනිමින් මෙරට ආර්ථිකය යළි නොවැටෙන තැනකට පත් කරලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කර ඉදිරියට ගෙන යා යුතු බව…

කෝටි 100 කට අධික දේපල හිමි දෙමටගොඩ කුඩු රුවන්ගේ පුතා ඇප මත නිදහස්..

මුදල් විසුද්ධිකරණයට ආධාර අනුබල දුන්නේ යැයි කියන දෙමටගොඩ රුවන්ගේ පුත්‍රයා තරිඳු මදුශංක අධි චෝදනා තුනක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය…

පාකිස්තාන මහ මැතිවරණය අද (8) පැවැත්වෙයි.

මිලියන 128 ක පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා සුදුසුකම් ලබා සිටින පාකිස්තානයේ 12 වැනි මහ මැතිවරණය අද සිදු කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක සදහන් වෙයි. පාකිස්තාන මහ…

ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ඉහළට- අමාත්‍ය ශෙහාන් සේමසිංහ…

ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමානව ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නංවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සදහන් කරයි. ඒ අනුව රුපියල් 5,000ක් ව පැවැති ආබාධිත සහ වකුගඩු දීමනාව…

චීන පොහොර ගැටලුව දෙරට අතර සුහදතාවය පළුදු නොවන පරිදි විසඳීමට තීරණය කරයි …

චීන සමාගමකින් කාබනික පොහොර මිල දී ගැනීම සම්බන්ධව පැන නැගී ඇති ගැටළුව දෙරට අතර සුහදතාව රැකෙන පරීදි සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තීරණය කළ බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්තය අමාත්‍ය මහින්ද…

You cannot copy content of this page