Tag: sri lanka

ජනපති බටහිර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක

7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමට ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) බටහිර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. කොන්සල් කාර්යාලය වෙත…

විදේශ රටවල න්‍යාය පත්‍රයට යට නොවු ජනාධිපතිවරයාගේ පෞරුෂය ගැන සතුටු වෙනවා _ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ …..

විදේශීය රටවල න්‍යාය පත්‍රයන්ට හා විදෙස් නායකයන්ට අවශ්‍ය පරිදි මෙරට කටයුතු මෙහෙයවීමට ඉඩ නොතැබූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞරුෂත්වය සම්බන්ධයෙන් සතුටු විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික්…

ජනාධිපතිවරනයට රනිල් වික්‍රමසිංහ සමග තරගයට කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් ඔහු අඩු මානසිකත්වයකින් පෙළෙන කෙනෙක් _ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන

ඉදිරි ජනාධිපතිවරනයේදි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජාතික අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරනයට ඉදිරිපත් වන බවත් ලක්ෂ 100 ට අධික ජන්ද ප්‍රමාණයකින් එතුමා මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු…

ජනපති 7 වන ඉන්දීය සාගර සමුළුව අමතයි…

ගෝලීය බලවතුන් තම ඉරණම තීරණය කරන තෙක් බලා නොසිට තමන්ගේ ගමන් මඟ සකසා ගැනීමට ඉන්දියන් සාගරය ආශ්‍රිත රටවලට හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. 7 වැනි ඉන්දීය…

ජනපති බටහිර ඔස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය රොජර් කුක් හමුවේ …

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බටහිර ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය රොජර් කුක් (Roger Cook) සමග හමුවක් ඉන්දීය සාගර සමුළුවට…

9 වන පාර්ලිමේන්තුවේ 5 වන සභා වාරය සදහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පත්කෙරේ…

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ සේවය කිරීම සඳහාකාරකසභා කිහිපයක් සඳහා මේ වන තෙක් ලැබී ඇති නාම යෝජනා අනුව සාමාජික මන්ත්‍රීවරයන් නම් කිරීම පාර්ලිමේන්තුව විසින් ඊයේ (09) යෝජනා සම්මත කර ගන්නා ලදි.…

රටේ සියලු පුරවැසියන් වෙනුවෙන් බදු ලිපි ගොනු විවෘත කිරීම මේ මොහොතේ ප්‍රායෝගික නොවේ _ පාඨලී චම්පික රණවක

රටේ සියලු පුරවැසියන් වෙනුවෙන් බදු ලිපි ගොනු සැකසීම මේ අවස්ථාවේ දි ප්‍රායෝගික නොවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසා සිටි බදු ලිපිගොනු සැකසීමේ කාර්යයට…

පැතුම නිශ්ශංක ශ්‍රී ලාංකිය ක්‍රිකට් ඉතිහාසයේ අලුත් කරමින් ලකුණු 200 ඉක්මවු ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වෙයි…

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ එක්දින ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක් වාර්තා කළ ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස අද (9) පැතුම් නිශ්ශංක ලෝක ක්‍රිකට් ඉතිහාස පොතට නම ඇතුළත් කර ගැනීමට සමත් විය. ඒ…

සිමෙන්ති සංස්ථාවේ අක්කර 5000ක ඉඩමෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 300ක් උපයා ගත හැකියි – රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක…

සිමෙන්ති සංස්ථාව සතු අක්කර 5000ක ඉඩමෙන් වසරකට ඩොලර් මිලියන 300ක් උපයා ගත හැකි සැලැස්මක් ඇති බවත් ඒ වෙනුවෙන් ආයෝජනය කිරීමට සූදානම් ආයතනයක් ද මේ වන විට තෝරාගෙන ඇති බවත් ප්‍රාථමික…

NLDB ආයතනය තුට්ටු දෙකට ඉන්දියාවේ අමුල් සමාගමට විකිණීම වාහම නතර කරන්න _ නාමල් කරුණාරත්න……

මෙරට කිරි නිෂ්පාදනය සඳහා මැදිහත්ව ආයෝජනය කිරීමට සූදානම් වන ඉන්දීය අමුල් සමාගම මෙරට කිරි නිෂ්පාදන කර්මාන්තශාලා සහ කිරි මධ්‍යස්ථාන රැසක් තුට්ටු දෙකට ලබා ගැනිමට සූදානම් වන බව සමස්ත ලංකා ගොවිජන…

You cannot copy content of this page