Tag: sri lanka

සනත් නිශාන්තගේ මන්ත්‍රී ආසනය ජගත් ප්‍රියංකරට…..

ජගත් ප්‍රියංකර මහතා නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (08) දිවුරුම් දුන්නේය. කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය…

ඩයලොග් ආයතනයට ඒරෙහි ටෙලිකොම් නඩුව ඉල්ලා අස්කර ගැනීම පිළිබඳ සැකයක්…

ශ්‍රී ලංකා ටෙලෙකොම් ආයතනය විසින් ඩයලොග් ආයතනයට එරෙහිව පවරා තිබූ නඩුව ඊයේ (07) හදිසියේ ඉල්ලා අස්කර ගනු ලැබිම පිළිබඳව බරපතළ සැකයක් ටෙලෙකොම් ආයතනයේ කාර්ය මණ්ඩලය තුළ හට ගෙන ඇතැයි වාර්තා…

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (7) දින ආරම්භ වේ….

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් අද (07) විවෘත කිරීමට නියමිතය. ඊට අදාළ පෙරහුරුව පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී ඊයේ (6) පැවැත්වූ අතර කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන්…

හිටපු නාවික හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි දයා සඳගිරි සජබෙට එක්වෙයි.

ශ්‍රී ලංකා නාවුක හමුදාවේ 14 වැනි නාවුක හමුදාපතිවරයා වූ විශ්‍රාමික, දයා සඳගිරි මහතා (VSV, USP rcds, MSc (DS), psc, FCMI) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සිය දේශපාලන ගමනට…

කෙහෙළිය අද පාර්ලිමේන්තුවට…..

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල් වලට බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත්…

අර්බුදයෙන් ගොඩ එන්න ඉන්දියාවෙන් උපරිම සහය _ අනුර කුමාර දිසානායක

ශ්‍රී ලංකාව පත්ව ඇති දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඉන්දියානු රජයෙන් ලබා දිය හැකි උපරිම සහාය ඉදිරියේදී ලබා දිමට කටයුතු කරන බවට ඉන්දීය විදේශ ඇමති ආචාර්ය සුබ්‍රමනියම් ජෙයශංකර් තමන්ට පොරොන්දු…

අපනයනය සදහා ගංජා වගා කිරිමේ යෝජනාව කැබිනෙට්ටුවට..රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ

අපනයනය සඳහා ගංජා වගා කිරීම පිළිබඳ ව්‍යාපෘතිය ඊයේ (5) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සදහන් කරයි . රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සහ අමාත්‍ය රමේෂ් පතිරණ…

ප්‍රතිසංස්කරණය කළ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ජනපති අතින් විවෘත කෙරේ….

සහජ දක්ෂතාවන්ගෙන් හෙබි මෙරට ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික කණ්ඩායම නියෝජනය සඳහා සමාන අවස්ථා ලබා දීමේ අරමුණින් දියත් කළ”ජාතික ක්‍රිකට් සංවර්ධන ගමන් මඟ” ජාතික වැඩසටහනට සමගාමීව දඹුල්ල ක්‍රීඩාංගණයේ ස්ථාපිත කළ ‘විශිෂ්ටත්වයේ…

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වුවහොත් ඉදිරි විභාග කල් යැමේ අවදානමක් _ අමාත්‍ය සූසිල් ප්‍රෙම්ජයන්ත.

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම ප්‍රමාද වුවොත්මෙම වසරේ පැවැත්වීමට ඇති සියලු විභාග කල් යාමේ අවදානමක් ඇති බවත් , මෙම පවතින අධ්‍යාපනයේ ගමන් මඟට බාධා කරන ඕනෑම සුළු සිදුවීමකින් පවා…

රටේ ජනතාවගේ සින්නකර ඉඩම් අයිතිය තහවුරු කිරීමට ලැබීම ආණ්ඩුව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් – ජනපති

ඉඩම් අයිතිය ඉල්ලා ලෝකයේ විප්ලව රැසක් සිදු වූවද විප්ලවයකින් තොරවම මෙරට ජනතාවගේ ඉඩම් අයිතිය ලබා දීමට හැකිවීම වත්මන් ආණ්ඩුව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියා…

You cannot copy content of this page