ගාසාහි ශ්‍රී ලාංකිකයන් 15 ක් ඊජිප්තුවට…
ගාසාහි රැඳි සිටින ශ්‍රී ලාංකිකයන් 15 දේනෙකු අද රාෆා දේශසිමාව ඔස්සේ ඊජිප්තුවට ලගා වන බව මෙරට විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි . ශ්‍රී ලාංකික පවුල් තුනකට අයත් 17 දේනේකුගෙන්…
ගාසාහි රැඳි සිටින ශ්‍රී ලාංකිකයන් 15 දේනෙකු අද රාෆා දේශසිමාව ඔස්සේ ඊජිප්තුවට ලගා වන බව මෙරට විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි . ශ්‍රී ලාංකික පවුල් තුනකට අයත් 17 දේනේකුගෙන්…
ඇල්ල වැල්ලවාය මාර්ගයේ හෝටලයක් ඉදිරිපිට දි සිදුකළ වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි බවට සැක යතුරුපැදිය පොලීසිය විසින් අද සොයාගනු ලැබුවා. ඒ රාවණා ඇල්ල ප්‍රදේශයේ වෙඩි තැබිම සිදු වු අදාළ හෝටලයට…
ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නැයි ජනාධිපතිවරයාට යෝජනාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බව සදහන් වේ. රටේ ජනමතය නිවැරදි ලෙස උරගා බැලීමට මහ මැතිවරණයකින් හැකි බවත්…
ත්‍රිපිටක ධර්මයට හා බුද්ධ චරිතයට අපහස වන පරිදි සිදුකරන අනර්ථ දේශනයන් සිදු කිරීමෙන් වළකින ලෙස පිටිදූවේ සිරිධම්ම හිමියන්ට දැඩි ලෙස අවවාද කළ බව මල්වතු පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පහමුණේ ශ්‍රී සුමංගල…
කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා සිදුකරන ලද ප්‍රකාශයට පිලිතුරු දිය යුතු වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ…
ජනතාවගේ කරමතට පැටවෙන නව විදුලි බිල වැඩි විම පහත පරිදි වේ.. ඒකක 0-30 දක්වා රුපියල් 150 සිට රුපියල් 180 දක්වා ස්ථාවර ගාස්තු ඉහළ දමා ඇත ඒකක 31-60 දක්වා රුපියල් 300…
කොළඹ- අවිස්සාවේල්ල හයිලෙවල් මාර්ගයේ , කොස්ගම අලුත් අම්බලම ප්‍රදේශයේ දී මාර්ගය මතට විශාල අඹ ගසක් කඩා වැටීමෙන් ඒම මාර්ගයේ ගමන් ගත් බස් රථයක් අනතුරට පත්ව ඇති බව කොස්ගම පොලිසිය සදහන්…
යෝජිත විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ඊයේ (30) දින කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය twitter ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි . අමාත්‍ය…
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ පවතින ගැටළු විසඳීමට නොවැම්බර් 06 වැනිදා සිට 11 වැනිදා දක්වා ‘අස්වැසුම සතියක්’ ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. අස්වැසුම ප්‍රතිලාභීන් ලෙස සුදුසුකම් ලබා ඇති නමුත්…
රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහත්මියට තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීමට ඉඩ ලැබෙන්නේද නැතිද යන තීන්දුව අභියාචනාධිකරණය විසින් අද (31 ) නිකුත් කිරීමට නියමිතය. ඒ අනුව බ්‍රිතාන්‍ය පුරවැසියකු වන ඩයනා…
You cannot copy content of this page