ශ්‍රී ලංකාව අම්හිරි පරාජයක් සමග ලෝක කුසලාන තරගාවලියේන් ඉවතට ….
2023 ලෝක කුසලාන තරගාවලියේ අමිහිරි මතකයන් උරුම කරමින් සිව්වැනි පරාජය ශ්‍රී ලංකාවට ඊයේ (30 වැනිදා ) ඇෆ්ගනිස්තානය හමුවේ උරුම විය. ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පූනේ නුවර එම්.සී.ඒ. ක්‍රීඩාංගණයේදී පැවැති…
