Tag: sri lanka

කොස්ලන්ද නාය යාමේ අවදානමක්. පවුල් 244 ඉවත් කරයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය සහ අධික වර්ෂාපතනය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය කොට්ථාශයේ කොස්ලන්ද මීරියබැද්ද පැරණි නායගිය ස්ථානය ආසන්න ප්‍රදේශයේ පවුල් 244 ක් වහාම ආරක්‍ෂිත ස්ථාන කරා ඉවත් කරිමට කටයුතු…

ජනපති රනිල් වික්‍රමසිංහ අද චීනයට….

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා අද රාත්‍රියේ චීනය බලා පිටත්ව යාමට සුදානම්ව සිටි. චින රජය සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ. ජනාධිපතිවරයා සිය…

දූෂණ විරෝධී පනත් කෙටුම්පතට අදාළ සංශෝධන ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කරයි.

අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි දූෂණ විරෝධී පනත් කෙටුම්පතට අදාල සංශෝධන ඇතුලත් ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත. පාර්ලිමේන්තුවේ දී පසුගියදා සම්මත කෙරුණු…

පොලිස්පතිට සති තුනක සේවා දිගුවක්.

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට අද (13) සිට සති 3ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි , මෙලෙස පොලිස්පති සී…

නායයාමට ලක්වූ අධිවේගී මාර්ගයේ වම් කොටස විවෘත කරයි

අයහපත් කාලගුණය හේතුවෙන් නායයාමට ලක්වු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා පින්නදූව අතර කොටසේ වම් පස මංතීරු පමණක් අද සවස 06.00 සිට යළි විවෘත කර ඇත. මාර්ගය පිරිසිදු කිරීමෙන් අනතුරුව ජාතික…

අධිවේගී මාර්ගයේ නාය ගිය ස්ථානය නිරීක්ෂණයට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යයි

ඉමදූව නාය ගිය ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (12) පෙරවරුවේ පැමිණ ඇත . දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර මාර්ගයට පෙරේදා රාත්‍රියේ…

ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට අඛණඩ සහය ජපානයේන්…

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලියට තම රට අඛණ්ඩව සහාය දෙන බව ජපානයේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති කොමුරා මසහිරෝ මහතා පවසයි . අරලියගහ මන්දිරයේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ…

2022 කලා භූෂණ රාජ්‍ය සම්මාන උළෙල ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්

2022 කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා සභාවේ දී ඊයේ අති උත්කර්ෂවත් ලෙස පවත්වනු ලැබුවා. ශ්‍රී ලාංකිය කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු…

ඔස්ට්‍රේලියාව පරදා දකුණු අප්‍රිකාව ලකුණු 134 ක ජයක් ලබයි

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (12) පැවති තරගයේ දි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 134 ක විශිෂ්ට ජයක් ලබා ගැනිමට සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග දකුණු…

ජනපති ඉන්දීය විදේශ ඇමති හමුවේ …දෙරට අතර නව ගිවිසුම් 03 ක්

ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර…

You cannot copy content of this page