Tag: sri lanka

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඇති වෙළඳ ගිවිසුමක් වසර 5 කින් දීර්ඝ කරයි.

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර ඇති වෙළෙඳ හා ආයෝජන රාමු ගිවිසුම් කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ වැදගත් සෘජු විදේශ ආයෝජන පාර්ශවකරුවකු වන අතර සංචාරක පැමිණීම්…

සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් ලෙස වාර්ගික හා ආගමික ගැටලු විසඳා ගැනීමට කැප විය යුතුයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ජනවාර්ගික සහ ආගමික ගැටලුවලට විසඳුම් ලබා නොදී රටක් ලෙස ඉදිරියට යා නොහැකි බවත් ඒ සඳහා කඩිනම් විසඳුමක් ලබා ගැනීම වෙනුවෙන් තමන් සියලු නායකයන් සමඟ සාකච්ඡා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

දිස්ත්‍රික්ක 4 ක නාය යැමේ අවදානම් රතු නිවෙදනය නිකුත් කරයි.

මේ වන විට දිවයින පුරා පවතින අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නවයකට නාය යෑම් අනතුරු ඇඟවීම් රතු නිවේදනය නිකුත් කර ඇත . ජාතික ගොඩනැගිලි පර්යේෂණ…

නව තනතුරු සඳහා පාර්ලිමේන්තු කාරක සභාවේ අවසර

තනාපතිවරුන් ඇතුළු තවත් ප්‍රධානීන් හත් දෙනකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂාණි රෝහණදීර මහත්මිය පවසයි . එම කමිටුවේ අනුමැතිය…

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නව සභාපති වරයෙක් කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CEYPETCO) සහ සීමාසහිත ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත (CPSTL) හි නව සභාපතිවරයා ලෙස සාලිය වික්‍රමසූරිය මහතා පත්කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර…

IMF කොන්දේසි 16 ක් ඉදිරිපත් කර ඇත. _ හර්ෂ ද සිල්වා

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන නවතම යහපාලන සහ වංචා සහ දූෂණය වැලැක්වීමේ වාර්තාව මගින් ඉටුකළ යුතු නිර්දේශ 16 ක් දක්වා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී…

වසර 21 කට පසු ශ්‍රී ලංකාව ආසියානු ක්‍රිඩා තරගයකදී රන් පදක්කමක් දීනා ගනි.

චීනයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට තරුෂි කරුණාරත්න අද (4) පස්වරුවේ සමත් වූවාය. දමයන්ති දර්ශා විසින් ලබා ගත් රන් පදක්කමට පසු ශ්‍රී ලංකාව ආසියානු…

කුමාර් සංගක්කාර MCC නව සභාපති ලෙස පත්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මෙල්බර්න් ක‍්‍රිකට් සංගමයේ (MCC) නව සභාපතිවරයා ලෙස පත්කර ඇත. එම ධුරයේ කටයුතු සංගක්කාර විසින් ඉදිරි කාලයේදී අරඹනු ඇති බව…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ සාකච්ඡා ධනාත්මකයි – වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ සාකච්ඡා ධනාත්මක මට්ටමක පවතින බව වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි . රජය දැනට සිදුකර තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ…

චැනල් 4 විඩියෝවෙන් පොදුජන පෙරමුණ නායකත්වයට සිදු වූ හානියට වන්දි ඉල්ලිමට සූදානමක්.

චැනල් 4 නාළිකාව ප්‍රචාරය කළ පාස්කු ප්‍රහාරය පිළිබඳ වීඩියෝ පටය නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ කීර්ති නාමයට හානි වී ඇති බැවින් චැනල් 4 නාළිකාවෙන් වන්දි අය කර…

You cannot copy content of this page