Tag: sri lanka

UN සමුළුවට ගිය අලි සබ්‍රිගේ පුතා පිළිබඳ අමාත්‍ය අලි සබ්රි පැහැදිලි කරයි

ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙනවා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමාන්තරව පැවැත්වෙන විවිධ රැස්වීම් හා සමුළු සදහා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සහභාගී වන අතර ඊට ඔහුගේ පුත්‍රයා ද සහභාගි කරවා…

IMF අපේක්ෂා කළ සීමාවන් ඉක්මවා උද්ධමනය ඉතා පහළ අගයකට ගෙන ඒමට රජයට හැකි වූණා._ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

රට තුළ පැවැති ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමාර කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කළ සීමාවන් ඉක්මවා උද්ධමනය ඉතා පහළ අගයකට ගෙන ඒමට රජයට හැකි වූ බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා…

ක්‍රිකට් පරාජයට ක්‍රීඩකයන්ට පමණක් දොස් නැගීම වැරදී _ අර්ජුන රණතුංග

මෙවර ආසියානු කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලද පරාජය හේතුවෙන් විශාල පිරිසක් ක්‍රීඩකයන්ට චෝදනා කරන නමුත් තණතිල්ල හදපු පිරිසට දොස් නොකියන බව හිටපු ක්‍රිකට් නායක සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති…

ගිණුම් තහවුරු කරගත් ප්‍රතිලාභීන් 113,713 ට අස්වැසුම දෙවන අදියරෙන් ප්‍රතිලාභ රුපියල් මිලියන 709.5 ක- මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

“අස්වැසුම” තවත් අදියරක් ලෙස ගිණුම් තහවුරු කරගත් ප්‍රතිලාභින් 113,713 ක් සදහා ජුලි මසට අදාළ රු. මි 709.5ක මුදල බැංකු වෙත මේ වනවිට බැර කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්…

කොළඹ වරාය නගරය ඩුබායි සහ අබුඩාබිහිදි ආයෝජකයන් සඳහා 26 වන දින විවෘත වේ.

කොළඹ වරාය නගරය ඩුබායි රාජ්‍යයේ දී සහ අබුඩාබි හිදී ලබන 26 වැනිදා නිල වශයෙන් ආයෝජකයන් සඳහා හඳුන්වා දෙන බව( Launch) ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.…

අධිභාර අභියාචනා කමිටුවට සාමාජිකයන් සඳහා අයදුම්පත් කැඳවේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ, 21 වන වගන්තිය යටතේ ස්ථාපිත කෙරෙන අධිභාර අභියාචනා කමිටුවට සාමාජිකයන් පත්කිරීමට අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇත. ඒ අනුව විගණනය, නීතිය හා රාජ්‍ය මූල්‍ය…

පුද්ගලයෙක් සඳහා මාසික අවම වියදම රුපියල් 15,978 යි._ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

මෙරට එක් පුද්ගලයෙකුගේ සිය අවම මූලික අවශ්‍යතා සපුරාලමින් මාසයක් තුළ දැරිය යුතු වියදම රුපියල් 15,978 ක් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි . ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත්…

පොලීසියට ක්‍රිකට් ජය ගැන පැමිණිලිකරයි….

ආසියානු කුසලාන අවසන් මහා තරඟය පාවා දීමක් සිදුව ඇත්දැයි විමර්ෂණයක් කරන ලෙස ඉල්ලමින් පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් කර තිබේ. මෙම පැමිණිල්ල කර ඇත්තේ අල්ලස දූෂණ නාස්තිය ට එරෙහි පුරවැසි බලය…

රට බේරාගැනීමේ අවසන් අවස්ථාව අපට දෙන්න._ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න

සෞඛ්‍ය, අධ්‍යාපනය, ආර්ථිකය ආදී සියලු අංශ බිඳ වැටී ශ්‍රී ලංකාව බංකොලොත් වී අසාධ්‍ය තත්වයට පත්ව සිටින බව ජාතික ජනබලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි. රට…

CID හිටපු ප්‍රධානී පාස්කු ගැන හෙලිදරව්වක්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය නොවූ කරුණු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න විසින් ඊයේ (18) දිනයේ හෙළිදරව් කළේය. ඒ, ටී.එන්.එල් රූපවාහිනියේ…

You cannot copy content of this page