වහාන මිල තව දුරටත් ඉහළට .
දේශීය වෙළඳපොලේ වාහන මිල තවදුරටත් ඉහළ යමින් තිබෙන බව වාහන අලෙවිකරුවන් සඳහන් කරයි. වාහන අලෙවිකරුවන් තවදුරටත් සඳහන් කරන්නේ පසුගිය මාසයට සාපේක්ෂව මේ වන විට වාහන මිල ගණන් සැලකිය යුතු ලෙස…
දේශීය වෙළඳපොලේ වාහන මිල තවදුරටත් ඉහළ යමින් තිබෙන බව වාහන අලෙවිකරුවන් සඳහන් කරයි. වාහන අලෙවිකරුවන් තවදුරටත් සඳහන් කරන්නේ පසුගිය මාසයට සාපේක්ෂව මේ වන විට වාහන මිල ගණන් සැලකිය යුතු ලෙස…
2023 වර්ෂයේ දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය පෙර වර්ෂයේ දෙවන කාර්තුවට සාපේක්ෂව සියයට 3.1 ක සෘණ වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි . ඒ…
ආසියානු කුසලාන අවසාන මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ෂානක කාසියේ වාසිය ලබා ගැනිමෙන් පසු ගත් තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් විචාරක ආකාෂ් චොප්රා විවේචන ඒල්ල කරයි. ඔහු පෙන්වා දෙන්නේ…
පළාත් සභා හා පළාත් පාලන නීති කාලයට ගැලපෙන සේ වෙනස් විය යුතු යයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.අග්‍රාමාත්‍යවරයා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනයට එක් අද එහිදී අදහස්…
. ශ්‍රී ලාංකික බිරිඳ සහ පුතු යළි ජපානය වෙත නොපැමිණි බවට ජපන් ජාතික පියෙකු විසින් මෙරට පොලීසිය වෙත පැමිණිලි කර ඇත. පොලීසිය පවසන්නේ ඒ සම්බන්ධයෙන් වූ පැමිණිල්ල සංචාරක පොලීසිය වෙතට…
පසුගිය වසරේ නීති විරෝධී ලෙස ජීප් රථයක් එකලස් කිරීමේ සිද්ධියකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. එළඹෙන (21) වන දින දක්වා නිශාන්ත මුතුහෙට්ටිගම රක්ෂිත බන්ධනාගාර…
ක්ෂණික ආහාර, විවිධ බීම වර්ග වැනි දෑ ලබාගැනීම හේතුවෙන් පිළිකා රෝගී තත්ත්වය වර්ධනය වන බවත් දිනකට නව පිළිකා රෝගීන් 100කට ආසන්න ප්‍රමාණයක් සොයාගැනෙන බවද ජාතික පිළිකා වැඩසටහන සදහන් කරයි. පසුගිය…
ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් රජය විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙයට අදාල ගැසට්…
මොනරාගල ප්‍රදේශයේ වන ජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතට පවරාගත් ඉඩම් නැවත ගොවීන්ට ලබාදීමට ගත හැකි පියවර කඩිනමින් සොයාබලන බව වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි…
කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙරටට විද්‍යුත් වාහන මෙරටට ආනයනය කිරීමට අනුමැතිය ලැබී ඇත. විදුලි වාහන, විදුලි ද්වි රෝද රථ සහ 3000cc දක්වා එන්ජින් ධාරිතාව සහිත ප්ලග්-ඉන් දෙමුහුන් විද්‍යුත් වාහන එකලස් කිරීම…
You cannot copy content of this page