උතුරු මැද පලාතට ටියුෂන් තහනම් …
උතුරු මැද පළාතේ පාසල් වල සේවයේ නියුතු විදුහල්පතිවරුන්ට,ගුරු උපදේශකවරුන්ට හා ගුරුවරුන්ට මුදලට උපකාරක පංතිවල සේවය කිරිම සම්පුර්ණයෙන්ම තහනම් කරමින් උතුරු මැද ප්‍රධාන අමාත්‍යාශ ලේකම් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. උතුරු මැද…
උතුරු මැද පළාතේ පාසල් වල සේවයේ නියුතු විදුහල්පතිවරුන්ට,ගුරු උපදේශකවරුන්ට හා ගුරුවරුන්ට මුදලට උපකාරක පංතිවල සේවය කිරිම සම්පුර්ණයෙන්ම තහනම් කරමින් උතුරු මැද ප්‍රධාන අමාත්‍යාශ ලේකම් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. උතුරු මැද…
මධ්‍යමපලාත් ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයට පටහැනි අයුරින් දරු දැරියන්ගෙන් මුදල් අයකර අමතර පංති පැවැත්වීම හේතුවෙන් මධ්‍යම පලාතේ පාසැල්වල සේවයේ නියුතු ගුරුවර ගුරුවරියන් 51 දෙනෙකු ඔවුන් සේවය කළ පාසැල්වලින්…
වැටුප් ගැටලු ඇතුළුව ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ඊයේ (24) පස්වරුවේ පැලවත්ත බුද්ධදාස ක්‍රිඩාංගනය අසල විරෝධතාවක් සංවිධානය කර තිබුණා. ඒහිදි රැස්වු විරෝධතාකරුවන් ඉසුරුපායට පැමිණීමට උත්සාහ කල…
සියලු ශ්‍රේණිවලට අදාළ විදුහල්පතිවරුන් 5000 කට ලබන මාසයේදී පත්වීම් ලිපි ලබාදෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් පවසයි. ඔහු ප්‍රකාශ කළේ එළඹෙන අයවැයේ දී ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීමක්ද සිදුවිය හැකි බවට…
තිරසර සංවර්ධන ඉලක්ක 17 න් සිව්වැන්න වූ ‘ ගුණාත්මක හා සමානාත්මතාවයෙන් යුත් අධ්‍යාපනයක් ලබා දීමේ අභියෝගය ශ්‍රී ලංකාව තුළ යථාර්ථවාදී ව සපුරාගැනීම උදෙසා ක්‍රියාත්මක නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රියාදාමය තුළ ප්‍රධාන…
රජයේ පාසල් සඳහා ගුරුවරුන් 8000 ක් බඳවා ගැනීමට පියවර ගන්නා බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා සදහන් කරයි . රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම…
ස්ථාන මාරු නියෝග අනුව කටයුතු නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශය සඳහන් කලේ අවස්ථා කිහිපයකදීම ඔවුන් දැනුවත් කර ඇති බවත් එහෙත් ඒ පිළිබඳ තැකීමකින් තොරව ඔවුන් තමා…
උපාධිධාරීන් 5450ක් ගුරු සේවයට බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ බදුල්ල දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් දැනුම්වත් කිරීමේ…
You cannot copy content of this page