සියලු ශ්‍රේණිවලට අදාළ විදුහල්පතිවරුන් 5000 කට ලබන මාසයේදී පත්වීම් ලිපි ලබාදෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් පවසයි.
ඔහු ප්‍රකාශ කළේ එළඹෙන අයවැයේ දී ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීමක්ද සිදුවිය හැකි බවට තමන් විශ්වාස කරන බවයි.
ශ්‍රේණි තුනේ විදුහල්පතිවරුන් 5000 ක් පමණ බඳවා ගන්නා බවත් ලබන මස 4 වන දින ඒම පතිවිම් ලිපි ලබාදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි .
