ඖෂධ වර්ග 60ක මිල 16%කින් අඩු කිරීම අද සිට
ඖෂධ වර්ග 60ක මිල 16%කින් අඩු කිරීම අද (26) සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වනවා ඒ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුවයි.
ඖෂධ වර්ග 60ක මිල 16%කින් අඩු කිරීම අද (26) සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වනවා ඒ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුවයි.
“අස්වැසුම” ප්‍රතිලාභීන්ට අසාධාරණයක් වීමට කිසිසේත්ම ඉඩ තබන්නේ නැතැයි රජය අවධාරණය කරයි. ආර්ථික සවියක් ඇවැසි පුද්ගලයන්ට සහාය වීමට ආරම්භ කළ “අස්වැසුම” වැඩසටහනට දේශපාලන මුහුණුවරක් ලබා දෙමින් තම දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීමට…
ජුනි මස 30 වැනිදා රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස නිවේදනය කර ඇති බැවින් එදින කොළඹ කොටස් වෙළෙඳපොළ ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. මීට පෙර රජය විසින්…
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සඳහා විශේෂ මහජන අදහස් ලබාගැනීමේ සැසියක් පැවැත්වීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. ලබන අඟහරුවාදා දිනයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එම මහජන උපදේශන සැසිය…
නීති විරෝධී ගිනි අවි සහ අත් බෝම්බ සම්බන්ධව පොලිසියට තොරතුරු ලබාදෙන පිරිස් වෙත සහ එම වැටලීම් සිදුකරන පොලිස් නිලධාරීන්ට මෙතෙක් ලබාදුන් මුදල් ත්‍යාග වැඩි කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා. ඒ…
රජය සහ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ජුනි මස 30 වන සිකුරාදා බැංකු නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට හේතුවූයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීම බව විශේෂ මාධ්‍ය…
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 වටය සදහා සුදුසුකම් ලබාගත් කණඩායම් මේ වන විට තහවුරුවී තිබෙනවා. ඒ අනුව A කාණ්ඩයෙන් සුපිරි 6 වටයට සුදුසුකම්…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්…
ඉදිරි මෝසම් වැසි කාලයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් තිබෙන බැවින් ඩෙංගු මර්දනය සඳහා සියලු අංශවල අවධානය තවදුරටත් වැඩි කළ යුතු බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද…
අස්වැසුම සමාජ සුබසාධන වැඩසටහන යටතේ විරෝධතා ඉදිරිපත්ව නොමැති පවුල් සඳහා පළමු වාරිකය ජූලි මාසයේ ලබා දීමට කටයුතු කරන බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළා. ඊයේ (24) අනුරාධපුරයේ…
You cannot copy content of this page